සර්

2020
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

සර් ‍යනුවෙන් හැඳින්වෙන්නේ රොහේනා ගේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2018 ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනේ තිල්ලෝතමා ශෝම් සහ විවේක් ගොම්බේර් විසිනි. මෙය රොහේනා ගේරා සහ බ්‍රයිස් පොයිසන්ගේ නිෂ්පාදනයකි. සර් හි ප්‍රාරම්භක නිකුතුව 2018 කාන් චිත්‍රපට උළෙලේ දී සිදුවූ අතර, අනතුරුව යුරෝපීය සිනමාශාලාවන් හි මුදාහැරිණි. මෙම චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරුණේ 2020 නොවැම්බර් 13 දින ය.