පීකේ

2014 • මිනිත්තු 152
මෙම අයිතමය ලබා ගත නොහැකිය

මෙම චිත්‍රපටය ගැන

PK යනු රාජ්කුමාර් හිරාණි විසින් අධ්‍යක්ෂණය කළ උපහාසාත්මක ඉන්දීය සිනමා සිත්තමකි. මෙහි කතාව දිවෙන්නේ පර්යේෂණාත්මක මෙහෙයුමක් සඳහා පෘථිවියට පැමිණෙන පිටසක්වල ජීවියෙක් වටායි. 2014 වර්ෂයේ අග බාගයේදී තිරගත වූ මෙම චිත්‍රපටය එදා මෙදා තුර ඉන්දීය සිනමාවේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. එය ඉපැයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600 ඉක්මවයි. මින් පෙර එම වාර්තාව හිමිකරගෙන තිබුනේ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයයි.