🇱🇰 BrainHub යනු විනෝදකාමී ව දැනුම එක්රැස් කිරීමට උපකාරී කර ගත හැකි යෙදුමකි. එහි සාමාන්‍ය දැනුම, ඉතිහාසය, භූගෝලය, ක්‍රීඩා ඇතුළු විවිධ කාණ්ඩ යටතේ ප්‍රශ්නමාලා ඉදිරිපත් කර ඇත්තේ ඔබට දැනුම ලබා ගැනීමට මෙන් ම අන් අය සමග තරඟ කළ හැකි වන අයුරිනි.
ප්‍රධාන අංග:
1. 🧠 වර්ගීකරණය කළ ප්‍රශ්නමාලා:
- Modo de todas las preguntas 🔄: සියලු ප්‍රශ්නවලට එක දිගට පිළිතුරු දෙන්න.
- Modo de punto de control 🏁: උප මාතෘකාවලට ඔස්සේ ඉදිරියට යමින් සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.
2. 🏆 Maratón de pruebas තරඟය:
- ලකුණු පුවරුවල ඉදිරියට යමින් විශේෂ තෑගි සහ දීමනා ලබා ගැනීමට, දෛනික, මාසික ලකුණු පුවරු වලට තරඟ කරන්න.
3. 👥 මිතුරා සමග තරඟය:
- ඔබේ මිතුරාට tiempo real ප්‍රශ්නමාලා තරඟයකට අභියෝග කරන්න. තරගයක් නිර්මාණය කරන්න, මිතුරාට ආරාධනා කර වැඩියෙන් ම දැනුම ඇත්තේ කාට ද බලන්න!
4. 🎁 දිනපතා ඇතුළු වීමේ දීමනා:
- දිනපතා යෙදුමට ඇතුළු වී bonificación diaria ලබා ගන්න. එමගින් තවත් ප්‍රශ්නමාලා desbloquear කර ගන්න.
5. 🌙 Oscuro තේමාව සහ Claro තේමාව:
- යෙදුමේ අතුරුමුහුණත ඔබට අලංකාරවත් Oscuro සහ Claro තේමා වලින් සකසා ගන්න.
¿BrainHub está aquí?
- දිනපතා විවිධ කාණ්ඩ යටතේ වැඩි වන විශාල ප්‍රශ්න එකතුව
- ලකුණු පුවරුවල ඉහලට එමින් දෛනික ත්‍යාග ලබා ගන්න.
- Modo multijugador
- දිනපතා ඇතුළු වී Bono diario ලබා ගන්න.
- ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, සිංහල භාෂාවෙන් ප්‍රශ්න.
දැනුම එකතු කරගන්න ලෑස්ති ද? En BrainHub está trabajando con BrainHub, තරඟකාරී මෙන්ම ඵලදායී ක්‍රියාකාරකම්වලට එක් වන්න. ලකුණු පුවරු වලට ඇතුළු වී ඔබේ දැනුම රටට ම පෙන්වන්න; ත්‍යාග ලබා ගන්න!
-------------------------------------------------- ----
BrainHub es una aplicación de prueba en cingalés divertida y atractiva diseñada para los habitantes de Sri Lanka. Ofrece una variedad de cuestionarios en categorías como conocimientos generales, historia, deportes y eventos actuales, brindándole infinitas oportunidades para probar y mejorar sus conocimientos. Esto es lo que puede esperar:
1. 🧠 Explorar cuestionarios:
- Modo Todas las preguntas 🔄: Responda todas las preguntas de una sola vez.
- Modo de punto de control 🏁: avanza a través de pruebas en etapas, un punto de control a la vez.
2. 🏆 Maratón de pruebas:
- Compite en tablas de clasificación diarias y mensuales, apuntando a la cima para ganar recompensas y premios especiales.
3. 👥 Partido de amigos:
- Desafía a tus amigos en batallas de preguntas en tiempo real. ¡Crea salas, invita amigos y descubre quién es el más inteligente!
4. 🎁 Recompensas diarias por inicio de sesión:
- Obtenga bonificaciones diarias con solo iniciar sesión. Estas recompensas pueden ayudar a desbloquear más funciones y cuestionarios.
5. 🌙 Modo oscuro y modo claro:
- Personaliza la apariencia de la aplicación con hermosos temas Oscuros y Claros para adaptarlos a tu estilo.
¿Por qué elegir BrainHub?
- Cientos de cuestionarios en múltiples categorías.
- Compite por recompensas diarias escalando tablas de clasificación.
- Modo multijugador para desafiar a tus amigos y demostrar tus habilidades.
- Bonificaciones diarias para mejorar tu experiencia en las pruebas.
- Diseñado para habitantes de Sri Lanka, con contenido en cingalés.
¿Listo para convertirte en un maestro de las pruebas? Descarga BrainHub hoy y sumérgete en emocionantes aventuras de preguntas, ya sea que juegues solo, compita en el Quiz Marathon o desafíes a tus amigos. ¡Empieza a ascender en las tablas de clasificación y disfruta de las recompensas a lo largo del camino!