Pahe Apita - Grade five

5 B+
İndirme
İçerik derecelendirmesi
Tüm yaşlar
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi
Ekran görüntüsü resmi

Bu uygulama hakkında

විභාගයෙන් ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Beşinci sınıf Burs Sınavı ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

විභාගය දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Beşinci sınıf Burs Sınavı ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා දී මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම යාපන යාපන යාපන සිදු කර ගත හැකි සකස් සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - Seylanca
- පරිසරය - Çevre Çalışmaları
- ගණිතය - Matematik
- ඉංග්‍රීසි - İngilizce
- දෙමළ - Tamilce
- පරිගණක - Bilgisayar
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Faaliyet
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Geçmiş Kağıt
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Kağıdı
- විභාග ජයගැනීමේ රහස් ද, Sınav Sırları
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Syllabus
- ගුරු අත්පොත්, Öğretmen Rehberi
- පාඩම් සැලසුම්, Ders Planları
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Temel öğrenme becerileri
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

Öz Çalışmalar විභාගය කොට ශිෂ්‍යත්ව විභාගය Burs Sınavı ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.

Davincy Uygulaması
Güncellenme tarihi
21 Eki 2023

Veri güvenliği

Geliştiricilerin verilerinizi nasıl toplayıp paylaştıklarını anlamak, güvenliğin ilk adımıdır. Veri gizliliği ve güvenliği yöntemleri; kullanımınıza, bölgenize ve yaşınıza göre değişiklik gösterebilir. Geliştiricinin sağladığı bu bilgiler zaman içinde güncellenebilir.
Bu uygulamanın üçüncü taraflarla paylaşabileceği veri türleri:
Konum
Bu uygulamanın toplayabileceği veri türleri
Konum, Kişisel bilgiler ve 3 veri türü daha
Veriler, aktarım sırasında şifreleniyor
Verilerin silinmesini talep edebilirsiniz

Yenilikler

New release 6.3