Con la aplicación Path to Nibbana, puede escuchar las sesiones de meditación realizadas por el Sr. Kithsiri Samarasinghe, profesor titular de la Universidad de Moratuwa, Sri Lanka, basadas en Tripitaka. (Puras enseñanzas budistas)
Puedes meditar mientras escuchas. La aplicación ofrece la funcionalidad de marcar cualquier video o audio para su uso posterior.
Además, la sección Tripitaka Puja cubre los detalles de las sesiones de Dhamma Dana realizadas en todo Sri Lanka.
El objetivo de esta aplicación es promover el budismo puro y las prácticas de meditación entre los habitantes de Sri Lanka en todo el mundo.
Este trabajo y contenido es totalmente gratuito, voluntario y no nos reservamos ningún derecho sobre el contenido.
Para asistencia técnica, contacte a Ramesh al +94 71 423 3804 o Buddhishan al +94 77 3683072
උතුම් ත්‍රිපිටකය ඇසුරු කොට ගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය කිත්සිරි සමරසිංහ මහතා සිදු කරන ලබන භාවනා වැඩසටහන් වල පටිගත කිරීම් මෙමගින් ඉතා පහසුවෙන් පරිශීලනය කල හැක. ඔබට අවශ්‍ය නම් පසුව පරිශීලනය කිරීම සඳහා සලකුණු කල හැක.
තවද, අප කලන මිතුරු සැම විසින් ලංකාව පුරා පවත්වනු ලබන උතුම් ත්‍රිපිටක පූජා වල විස්තර මෙහි ඉතා පහසුවෙන් සොයාගත හැක.
ඔබ අප සියලු දෙනාට ඉතා ඉක්මනින් උතුම් නිර්වානාවබෝධය පසක් කරනු පිණිස මෙය මහෝපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මෙම මෘදුකාංගය භාවිත කිරීමේ උපදෙස් අවශ්‍ය නම් රමේෂ් (0714233804) හෝ බුද්ධිෂාන් (0773683072) අමතන්න.