Watch Rush

ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.

✅ අලුතෙන්ම නිකුත් වෙන විශේෂ චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා සිංහල උපසිරැසි සමගම එකම තැනකින් නරඹන්න ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ ඇප් එක 🇱🇰.

අප සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන චිත්‍රපට ඔබට පහසුවෙන් ඔබ කැමති චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමඟම ඔන්ලයින් නරඹන්න මේ ඇප් එක ඇත.

✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features

🍿 ක්‍රියාදාම , ප්‍රහසන , ප්‍රේමය , Horror ඇතුළු ප්‍රවර්ගය යටතේ ඔබ කැමති චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා විශාල ප්‍රාමණයකින් සැදුම්ලත් ඇත.
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
▶ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් තෝරාගැනීමේ හැකියාව
⚡ නවතම චිත්‍රපට සහ කතාමාලා නිකුත් කරන ලද සැණින් යාවත්කාලීන වීම.
🙆‍♂ චිත්‍රපට සහ කතාමාලා ඉල්ලීමේ හැකියාව.
📚 වර්ගය සහ භාෂා අනුව /‍ සහ කතාමාලා පහසුවෙන් තෝරා ගැනීමේ හැකියාව.
🎲 හින්දි / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( කාටූන් ) / විහිලු සහ අනෙකුත්
☘ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ජාලය පිළිබඳ විස්තරය ලබා දීමේ හැකියාව.

🙋‍♂ සම්බන්ධතා තොරතුරු
💙 - Facebook - facebook./Watch Rush
📨 - විද්‍යුත් තැපෑල - watchrush.lk@gmail.com

වියාචනය:

👉 ඔබ හිමිකරු නම් හෝ අපගේ යෙදුමෙන් ඕනෑම අන්තර්ගතයක් මකා දැමීමට අවශ්‍ය නම්. අපට විද්‍යුත් තැපෑලෙන් එවන්න - අපට වැඩ කරන දින පැය 1-2ක් ඇතුළත අන්තර්ගතයෙන් මකා දැමිය හැක. අපගේ විද්‍යුත් තැපෑල - watchrush.lk@gmail.com

🤝 වොච් රෂ් කණ්ඩායම අමතන්න:

◈⪧ ෆේස්බුක් : https://www.facebook.com/profile.php?id=61552822493280&mibextid=ZbWKwL
◈⪧ ටෙලිග්‍රාම් සමූහය : https://t.me/Watchrush
◈⪧ විද්‍යුත් තැපෑල : SingleDeveloper.lk@gmail.com
◈⪧ ටෙලිග්‍රාම් : https://t.me/Watchrush
යාවත්කාලීන කළේ
2023 ඔක් 24

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී

අලුත් මොනවාද

First release