සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

1 mil+
Descargas
Clasificación de contenido
Para todos
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla

Información de la aplicación

මෙහි ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම (samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න aplicación එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු, කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට වගේම රජය මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය / ගුරු විභාග / බැංකු විභාග / පරිපාලන සේවා / නීති විභාග වැනි බොහෝ තරග විභාග සදහා) ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය, දහම් පාසල් අවසාන විභාග කරන අයටද මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා.

ඇප් එකෙහි අඩංගු විශේෂාංග සමහරක්
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪ගුරු විභාග (Examen de enseñanza) බැංකු විභාග (Examen bancario) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න
✪පසුගිය තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර
(Incluidos los siguientes trabajos anteriores del examen (cingalés, inglés, medio tamil)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (Examen general común de nivel avanzado Trabajos anteriores)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (exámenes anteriores de Dharmacharaya)

✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර (බෞද්ධ හා කතෝලික)
(Dhamma School (daham pasal) examen final

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Asistencia técnica -Grado III), රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා (Asistencia a la gestión pública), විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා (Examinadores de auditoría), බන්ධනාගාර නියාමක විභාග සඳහා, රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Inspector de aduanas) , වන ක්ෂේත්‍ර සහකාරක (Asistente de campos forestales), විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (Servicio científico de SL), අඩවි වන නිළධාරී සීමිත (Oficiales forestales de rango limitado),
ගණකාධිකරණ සේවයේ විභාග සඳහා, විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා, සහකාර රේගු අධිකාරී, ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා, නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා (examen de la facultad de derecho), පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.


* ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Correo electrónico-appsdevelop.lanka@yahoo.com)

විශේෂ දැනුම් දීම
මෙම aplicación එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Apps Develop Lanka (Knowledge Pro) Todos los derechos reservados
Última actualización
17 feb 2024

Seguridad de los datos

La seguridad empieza por entender cómo los desarrolladores recogen y comparten tus datos. Las prácticas de privacidad y seguridad de los datos pueden variar en función del modo en que utilices la aplicación, la región donde vayas a usarla y tu edad. El desarrollador ha proporcionado esta información y es posible que la actualice a lo largo del tiempo.
No se comparten datos con terceros
Más información sobre cómo los desarrolladores declaran lo que comparten
Esta aplicación puede recoger estos tipos de datos
Información personal, Actividad en la aplicación y otros 2
Los datos se cifran en tránsito
Puedes solicitar que se eliminen los datos

Novedades

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements