Hapan Kids - Learn with Fun

4,0
1,02K reviews
100K+
Downloads
Inhoudsbeoordeling
Iedereen
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding

Over deze app

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

Gesproken commentaar:
සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

Activering:
හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activeer කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි.

Lessen:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි.

*අකුරු*

- ලිවීම
සිංහල අකුරු ලිවීම, Engelse Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Engelse letterherkenning, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- ගණිතය
ගොඩවල් තේරීම, රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.


Producent:
​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Contact:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 | support@bhasha.lk
Geüpdatet op
24 aug 2023

Veiligheid van gegevens

Veiligheid van gegevens begint met inzicht in de manier waarop ontwikkelaars je gegevens verzamelen en delen. Procedures voor gegevensprivacy en beveiliging kunnen variëren op basis van je gebruik, regio en leeftijd. De ontwikkelaar heeft deze informatie aangeleverd en kan die in de loop van de tijd updaten.
Geen gegevens gedeeld met derden
Meer informatie over hoe ontwikkelaars aangeven welke gegevens ze delen
Deze app kan deze typen gegevens verzamelen
Persoonlijke informatie
Gegevens worden niet versleuteld
Je kunt de gegevens laten verwijderen
Verklaart het Gezinsbeleid van Play te volgen

Beoordelingen en reviews

4,0
970 reviews

Wat is er nieuw

- Fixed Lesson Issues
- Minor bug fixes