Hapan Kids - Learn with Fun

4.0
Maoni elfu 1.02
elfu 100+
Vipakuliwa
Daraja la maudhui
Kila mtu
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini
Picha ya skrini

Kuhusu programu hii

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය තියෙන්නේ තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ පාඩම් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම හ වර්ධනය වර්ධනය හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් හපන් හි හි අන්තර්ගත.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ අකුරු අකුරු, රූප, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් කුසලතා කුසලතා හපන් ඩිජිටල් වැඩපොතේ.

Simulizi ya Sauti:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා පුංචි සුරංගනාවියක් සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

Uanzishaji:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය නොමිලයේම නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Anzisha කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ලබාදිය ලබාදිය හැකියි.

Masomo:
හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.

* අකුරු *

- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම, Ufuatiliaji wa Barua ya Kiingereza සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම, Kutambuliwa kwa Barua ya Kiingereza, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

* රූප *

- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම
හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ පාට පාට කිරීම හුරු කරවයි.

* බුද්ධි *

- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.


Mzalishaji:
හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් පිරිනැමෙන පිරිනැමෙන.

Mawasiliano:
Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara
034 2040600 ‍ | msaada@bhasha.lk
Ilisasishwa tarehe
24 Ago 2023

Usalama wa data

Usalama huanza kwa kuelewa jinsi wasanidi programu wanavyokusanya na kushiriki data yako. Faragha ya data na mbinu za usalama zinaweza kutofautiana kulingana na matumizi yako, eneo ulilopo na umri wako. Msanidi programu ametoa maelezo haya na anaweza kuyasasisha kadiri muda unavyopita.
Hakuna data inayoshirikiwa na wengine
Pata maelezo zaidi kuhusu jinsi wasanidi programu wanavyobainisha kushiriki data
Programu hii huenda ikakusanya aina hizi za data
Taarifa binafsi
Data haijasimbwa kwa njia fiche
Unaweza kuomba data hiyo ifutwe
Kujitolea kufuata Sera ya Familia ya Google Play

Ukadiriaji na maoni

4.0
Maoni 970

Mapya

- Fixed Lesson Issues
- Minor bug fixes