🚀 Alpha V2ray, Penetrates Everything. Also the best V2ray-Core, with XTLS support. By using this application it will help you to get Free Internet.
✅ මෙම App එක භාවිතයෙන් ඔබ Activate කර ඇති Package හරහා නොමිලේ අන්තර්ජාල පහසුකම ලබාගත හැක. මේ සඳහා අමතර Files අවශ්‍ය නොවේ, ඔබ කල යුත්තේ App එක මගින් ලබාදී ඇති Server එකක් Select කර ඔබගේ Package එක Select කර Connect කිරීම පමණි. Help & Tutorial Menu එකට පිවිස ඒ පිළිබඳ සියලු විස්තර දැනගැනීමට පුළුවන්.
☘️ Logo එකක් සහ HTML Description එකක් සමඟ Files සැදීමේ හැකියාව මෙන්ම ඔබගේ V2ray Config මෙම App එකේ ඇති Package හරහා සහ ඔබ කැමති ඕනෑම ආකාරයට Connect කරගැනීමේ හැකියාව මෙම App එක සතුව පවතී. මෙම App එක මගින් Proxy Server එකක් ලෙස VPN Connection Share කිරීමේ හැකියාව පවතී.
🔥 App Features :-
◈⪧ Support protocols : - Trojan gRPC, Trojan GFW, Trojan-Go, VMess, VLess, Socks, Shadowsocks
◈⪧ Build in Package Configs for Free Internet Access
◈⪧ Build in Fast & Secure Server List for Free
◈⪧ High Secure Private/Lock Configuration Files
◈⪧ Config Files with Custom Logo & HTML Description
◈⪧ Scan/Import config from QR Code
◈⪧ Share/Export config as URI or QR Code
◈⪧ VPN & Proxy Filter App by App
◈⪧ Unlimited VPN Tethering WiFi over Socks/Http Proxy
◈⪧ 100% Free All Services
🎯 අමතර විස්තර හා ගැටළු සාකච්සඡා කිරීමට අපගේ Telegram සමුහ සමග සම්බන්ධ වන්න.
💖 මෙම App එක පිළිබඳව ඔබගේ අදහස Review එකක් මගින් අපට දන්වන්න. අපි ඔබගේ අදහසට ගරු කරන්නෙමු. App එක ගැන ඔබ සැහීමකට පත්වන්නේ නම් 🌟🌟🌟🌟🌟Review එකක් ලබාදීමට කාරුණික වන්න 🤗
❤️ Thank you for your trust and use of our software product. 🤗
✍️ App එකේ Updates සහ අලුත්ම විස්තර සමග භාවිතා කරන ආකාරය දැනගන්න අපගේ Telegram Channel එක සමග සම්බන්ධ වන්න : AlphaV2ray.t.me
🧑💻 Developer Contact :-
◈⪧ Email : SingleDeveloper.lk@gmail.com
◈⪧ Telegram : MalithRukshan.t.me
🔥 Single Developers Corporation ©️
Alpha V2ray is Free & Fast very user friendly V2ray Client VPN App 100% Free.