මෙම යෙදුම නිර්මාණය කිරීම මගින් අප බලාපොරොත්තු වුයේ විශේෂයෙන් ශ්‍රී තරුණියන්ගේ මැහුම් කුසලතාවයන් නිවසේ සිට තනිවම වර්ධනය කර දීමට හැකි වීමයි. නවතම මෝස්තරයන් ඉතා සුළු මුදලක් පමණක් වැය කිරීමෙන් නිවසේදීම මසා ගන්නා ආකාරයන් සියලුම ඇදුම් මෝස්‌තර තමන්ට තනිවම නිවසේ සිටම මසා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.
U kan naaldwerk uit hierdie toepassing leer. (Mahum gethum sinhala)
Opgedateer op
23 Okt. 2020