This is an English learning and spoken English application. You can speak English well after studying the lessons in the app. This app provides grammar lessons , basic English knowledge lessons and spoken English lessons. Also we giving daily lesson updates for the users.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම , සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය , ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
You Can Learn Spoken English And All Grammar Lessons In Sinhala From This App