Pahe Apita - Grade five

5 k+
Baixades
Classificació del contingut
Per a tots els públics
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla
Imatge d'una captura de pantalla

Sobre l'aplicació

Exam ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Examen de beques de cinquè grau ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.

වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Examen de beques del cinquè grau ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට මානසික තත්වයක් තත්වයක් යටතේ කටයුතු සිදු කිරීමට සිදුවේ.

මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා මගින් දරුවා හට තනිව අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,

- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාග‌ේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
                    ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.

මෙහි,
- සිංහල - cingalés
- පරිසරය - Estudis de Medi Ambient
- ගණිතය - Matemàtiques
- ඉංග්‍රීසි - Anglès
- දෙමළ - Tamil
- පරිගණක - Informàtica
             ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,

- ක්‍රියාකාරකම් - Acvivitat
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Paper passat
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Paper model
- විභාග ජයගැනීමේ රහස් ද, secrets de l'examen
                                      ඇතුළත් කොට ඇත.

මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.

- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
              ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ආධාරක ඇතුළත් කොට ඇත.

ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Pla d’estudis
- ගුරු අත්පොත්, Guia del professorat
- පාඩම් සැලසුම්, Plans de lliçons
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Habilitats bàsiques d’aprenentatge
                    ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.

දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කිය‌ා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
                      ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.

මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Auto-Estudis යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Examen de beques ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව කර කර ගන්න.

Aplicació Davincy
Data d'actualització:
21 d’oct. 2023

Seguretat de les dades

La seguretat comença per entendre com els desenvolupadors recullen i comparteixen les teves dades. Les pràctiques de privadesa i seguretat de les dades poden variar segons l'ús que es fa de l'aplicació, la regió i l'edat. El desenvolupador ha proporcionat aquesta informació i és possible que l'actualitzi al llarg del temps.
Aquesta aplicació pot compartir aquests tipus de dades amb tercers
Ubicació
Aquesta aplicació pot recollir aquests tipus de dades
Ubicació, Informació personal i 3 més
Les dades s'encripten mentre estan en trànsit
Pots sol·licitar que se suprimeixin les dades

Novetats

New release 6.3