පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Stupeň pět stipendijních zkoušek ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Známka pět stipendijních zkoušek ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ සිදුවේ.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් වී සිටින දරුවා දරුවා මුදා ගැනීම උදෙසා හදුන්වා දී ඇති මෙම යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත ගත හැකි සකස් කර කර ඇත.
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Environmentální studie
- ගණිතය - Matematika
- ඉංග්‍රීසි - anglicky
- දෙමළ - Tamil
- පරිගණක - Počítači
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Aktivita
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Minulý papír
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Model Paper
- විභාග ජයගැනීමේ රහස් ද, Tajemství zkoušky
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට කොට ඇත.
- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Syllabus
- ගුරු අත්පොත්, Příručka pro učitele
- පාඩම් සැලසුම්, Plány lekce
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Základní dovednosti učení
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.
අධ්‍යනයකට යෙදුම භාවිතා කර නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Samostudia යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Stipendijní zkouška ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න ගන්න.
Davincy App
Datum aktualizace
21. 10. 2023