Programación සිංහලෙන් Aplicación එකේ පලමු අදියර ලෙස Python භාෂාව පිලිබද මූලික දැනුමක් (විශේෂයෙන් උසස්පෙළ ICT සිසුන්ට) මෙම Aplicación එක මඟින් ලබාගත හැක. Python භාෂාවේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පැහැදිලි වන ආකාරයට අනු පාඩම් කිහිපයකට වෙන් කරමින් මෙහි දක්වා ඇත.
මෙහි සිංහල අකුරු ලියා ඇත්තේ Unicode ආධාරයෙනි. එමනිස Soporte Unicode වලට නැති phone teléfono inteligente වල මෙහි ඇති සිංහල අකුරු කියවීමට නොහැකිය.
Última actualización
15 jun 2025