Agriculture A/L MCQ Sinhala

1 mil+
Descargas
Clasificación de contenido
Para todos
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla
Captura de pantalla

Información de la aplicación

-La mejor manera de hacer preguntas sobre trabajos anteriores en cingalés de MCQ de agricultura A / L -
(Notas sobre agricultura y aplicación en cingalés de agricultura de nivel avanzado)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ aplicación එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Agricultura MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්‍රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Correo electrónico-appsdevelop.lanka@yahoo.com)
Última actualización
29 ago 2025

Seguridad de los datos

La seguridad empieza por entender cómo recogen y comparten tus datos los desarrolladores. Las prácticas de privacidad y seguridad de los datos pueden variar en función de tu uso de la aplicación, el territorio donde la uses y tu edad. El desarrollador ha proporcionado esta información y puede actualizarla con el tiempo.
No se comparten datos con terceros
Más información sobre cómo los desarrolladores declaran lo que comparten
Esta aplicación puede recoger estos tipos de datos
Información personal, Actividad en la aplicación y otros 2
Los datos están cifrados durante el tránsito
Puedes solicitar que se eliminen los datos

Novedades

-API Level Updated