Dubai Sri Lankaramaya

50+
Descargas
Calificación del contenido
Apto para todo público
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla

Acerca de esta app

මෙය ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුමයි.

ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය මගින් මෙම දේශයෙහි සිදු කරනු ලබන සාසනික කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට මෙන්ම විහාරස්ථානයේ සියලුම ශාසනික තොරතුරු සන්නිවේදන කටයුතු කර ගැනීට මෙම යෙදුම මගින් බෞද්ධ ඔබ සැමට පහසුකම් සපයා දී දී ඇත. මෙම යෙදුම හරහා ඔබට ලබා ගත හැකි පහසුකම් පහත පරි දි ඉදිරිපත් කළ හැක.

✅ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ සික වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා උදෑසන දාන දහව ල දාන වෙන්කරවා ගැනීම.
✅සවස බුද්ධ වන්දනාව භාර ගැනීම.
✅ඉරිදා දින සිල් සමාදන් වන පිරිසට දහවල සිල් දානය හා හවස ගිලන්පස දානය භාර ගැනීම.
✅පොහොය දිනවල සිදුකරනු ලබන උදෑසන කිරිපිඬු පූජාව, දහවල දෙතිස් වෑංජන සම්බුද්ධ පූජාව හා පොහොය දින සිදු කරන මල් සැරසිලි දායකත්වය භාර ගැනීම.
✅නිවෙස් වල සිදුකරනු ලබන දාන පින්කම්, බණ පිංකම්, පිරිත් පින්කම්, මතක වස්ත්‍ර පූජා හා වෙනත් පින්කම් සඳහා ස්වාමීන් වහන්සේලා වඩමවා ගැනීමට දින දින වෙන් ගැනීම.
✅ලංකාරාමයේ චිර පැවැත්ම උදෙසා සිදුකරනු ලබන ආරා ම පූජා දායකත්වය භාර ගැනීම.
✅දාන පිළිබඳ සියළුම තොරතුරු දැනගැනීම.
✅ලංකාරාමය මගින් සිදු කරනු ලබන විශේෂ පින්කම් සඳහා සහ සම්බන්ධ වීමට හා දායකත්වයන් භාර ගැනීමට අවස්ථාව ලබා ගැනීම.
✅ඔබ විසින් බාරගන්නා ලද දානය පිළිබඳව ගෞරවනීය ස් වාමීන් වහන්සේ සමග හෝ වගකිවයුතු ගිහි පින්වතෙකු සමඟ දැනගැනීමට අවශ්‍ය දේවල් සාකච්ඡා කිරීමට හැක ි වීම හෙවත් chat en vivo පහසුව.
✅සංවිධායක කමිටු සාමාජිකයන් අතර සිදුකරන grupo de chat වලට ්බන්ධ වීමේ හැකියාව.
✅ලංකාරාම විද්‍යුත් පුවත්පත පරිශීලනය කිරීමේ සුකම හා එම ලිපි සමාජ මාධ්‍යවල බෙදා හැරීමේ කම.
✅විහාරස්ථානය මගින් සිදුකරනු ලබන ඉදිරි පින්කම් පිළිබඳ ඉක්මනින් දැනගැනීමට ඇති හැකියාව.
✅ඩුබායි ලංකාරාමය හා සම්බන්ධව ඔබ විසින් සිදු කරනු ලබන පින්කම් අනික් සත්පුරුෂ පින්වතුන් අතර බෙදා හැරීමේ පහසුව හා ඒ සියලු පින්කම් ඡායාරූප සහිතව ඔබේ ගිණුම තුළ සුරක්ෂිතව තබාගෙන පින් පොතක් සේ නඩත්තු කරගෙන යෑමේ යෑමේ පහසුව.
✅සංවිධායක කමිටු පිළිබඳ තොරතුරු දැනගැනීම හා එම කමිටු සමග සහ සම්බන්ධ වීමට අවශ්‍ය අවශ්‍ය ලබා ගැනීම ගැනීම.
✅අපේ සන්නිවේදන ජාලය පිළිබඳ සියලුම තොරතුරු නිව ැරදිව දැන ගැනීමේ හැකියාව.
✅අප විසින් පවත්වාගෙන යනු ලබන වීඩියෝ පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව.
✅අපගේ විහාරස්ථානයට පැමිණෙන ආකාරය හා විහාරස්ථා නය පිහිටි ස්ථානය සේම විහාරස්ථානය සමග සම්බන්ධ ීමට හැකි ආකාරයන් දැනගැනීම.
✅විහාරස්ථානයේ විශේෂ දැන්වීම් පුවරුව බලා ගැනීම ේ හැකියාව.
✅විහාරස්ථානයේ විශේෂ පින්කම් ඇතිවිට notificación මගින් ඒ පි ළිබඳව ඔබ වහා දැනුවත් වීම.

ඉහත සඳහන් කරන ලද සියලු පහසුකම් අත්විඳීම සඳහා ම ෙම යෙදුම බාගත කොට ඔබගේ දුරකථන අංකය නම හා ඡායාරූ පයක් ඇතුලත් කොට අප සමග සම්බන්ධ වීමට ඔබ සියලු දෙ නාටම මෙත් සිතින් සිහිපත් කරමු. මෙම යෙදුම සකස් කොට පවත්වාගෙන යෑම සඳහා අපට අනුශාසනා ලබාදෙන ඩුබායි ශ්‍රී ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති හා ප්‍රධාන සංඝනායක අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේටද මෙහි මෙහි පළ කිරීමෙන් ලබාදෙන අපගේ ඩුබායි ලංකාරාම නිල මීඩියා මීඩියා එකටද එකටද, මේ මූල්‍යමය මූල්‍යමය දායකත්වය දෙන දෙන සත්පුරුෂ හැමදෙනාටම ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද ද eléctrica. මෙම යෙදුම ඉතා විශ්වාසනීයව හා ආකර්ෂණීයව සකස් ක Más información sobre Teskill Technologies ු දෙනාටද මේ මහා පාරමි කුසලය එකම කල්‍යාණ මිත්‍ර පෙරහරක යාව නිබ්බාන වේවා.

කෘත්‍යාධිකාරී හිමි
අතිපූජනීය නාමල්ගමුවේ විජය සීල හිමි.
ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය - ඩුබායි EAU
Teléfono: +971588320990, +971524226939
Correo electrónico: dubaisrilankaramaya@gmail.com
Actualización
10 jul 2024

Seguridad de los datos

El primer paso de la seguridad es comprender cómo los desarrolladores recopilan y comparten tus datos. Las prácticas de privacidad y seguridad de datos pueden variar en función del uso de la app, la región y la edad. El desarrollador proporcionó esta información y podría actualizarla con el tiempo.
No se comparten datos con terceros
Más información sobre cómo los desarrolladores declaran el uso compartido
No se recopilan datos
Más información sobre cómo los desarrolladores declaran la recopilación
Los datos están encriptados en tránsito
Puedes solicitar que se borren los datos