La primera aplicación de física de Sri Lanka para estudiantes de ciencias.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය
දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Física විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය භාවිතකල හැකිය.
Teoría / සිද්ධාන්ත
La aplicación de física viene con la última teoría de física A / L según el alcance teórico del departamento de educación de Sri Lanka. Y actualizando periódicamente.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Física සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Práctico / ප්‍රායෝගික පරීක්ෂණ
La aplicación de física viene con las últimas prácticas de física A / L de acuerdo con el alcance práctico del departamento de educación de Sri Lanka. Y actualizando periódicamente.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Física සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Notas breves / කෙටි සටහන්
La aplicación දසුන Physics viene con las notas breves y fórmulas más importantes y requeridas con frecuencia relacionadas con la Física A/L.
දසුන මෘදුකාංගය තුල A/L Física විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ
Después de A/L / විභාගයෙන් පසු
La aplicación de física දසුන viene con los detalles del curso educativo y los cursos técnicos a los que los estudiantes pueden asistir después del examen A/L. También puede contribuir al progreso del software දසුන y de su organización proporcionando información precisa sobre la institución que está estudiando/estudiando.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Universidades / ලංකාවේ විශ්වවිද්‍යාලයන්
La aplicación දසුන Physics contiene información sobre todas y cada una de las universidades de Sri Lanka. No solo eso දසුන contiene departamentos, cursos y otros detalles educativos importantes de cada universidad. También puede contribuir al progreso del software දසුන y de su organización proporcionando información precisa sobre la Universidad que está estudiando/estudiando.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Derechos de autor:
දසුන es software propietario y una propiedad intelectual propiedad de Dasun Jayarathna y Nadeesh Karunarathna. Descompilar su APK, realizar ingeniería inversa en el código o modificar el software está estrictamente prohibido y es responsable de la infracción de derechos de autor.
Contribuir:
Si tiene algún problema, sugerencia de mejora o comentario sobre දසුන, contáctenos en contact.dasuna@gmail.com o conéctese con nosotros en https://www.facebook.com/Dasunaphysicsapp o mensaje directo a través del número de whatsapp 0701166088
© 2020 දසුන - La aplicación gratuita de física para estudiantes de ciencias de Sri Lanka con solución 0.0