Exam ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් Exame de becas de cinco anos ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
Exam දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Exame da bolsa de cinco anos ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට මානසික තත්වයක් තත්වයක් යටතේ කටයුතු සිදු කිරීමට සිදුවේ.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා මෙම යෙදුම මගින් දරුවා හට තනිව අධ්‍යාපන ගත පසුවෙන් සිදු කර ගත හැකි ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - cingalés
- පරිසරය - Estudos de Medio Ambiente
- ගණිතය - Matemáticas
- ඉංග්‍රීසි - Inglés
- දෙමළ - tamil
- පරිගණක - Ordenador
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Acvividade
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Papel pasado
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Papel modelo
- විභාග ජයගැනීමේ රහස් ද, segredos do exame
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට ඇත.
- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ආධාරක ඇතුළත් කොට ඇත.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Programa
- ගුරු අත්පොත්, Guía para profesores
- පාඩම් සැලසුම්, Plans de lección
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, habilidades esenciais de aprendizaxe
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.
මෙම යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Self Studies යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Scholarship Exam ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.
Aplicación Davincy
Última actualización
21 de out. de 2023