මෙම යෙදුම නිර්මාණය කිරීම මගින් අප බලාපොරොත්තු වුයේ විශේෂයෙන් ශ්‍රී ලාංකික තරුණියන්ගේ මැහුම් කුසලතාවයන් නිවසේ සිට තනිවම වර්ධනය කර දීමට හැකි වීමයි. නවතම මෝස්තරයන් ඉතා සුළු මුදලක් පමණක් වැය කිරීමෙන් නිවසේදීම මසා ගන්නා ආකාරයන් ඇතුළු සියලුම ඇදුම් මෝස්‌තර තමන්ට තනිවම නිවසේ සිටම මසා ගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.
You can learn sewing from this application. ( Mahum gethum sinhala )
Aktualisiert am
23.10.2020