ලස්සනට ඉන්න - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු:
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් ඔබගේ රැකියා සිහිනය සිහිනයක්ම නොවන්නට ශ්‍රි ලංකා රාජ්‍ය, පෞද්ගලික, විදේශීය, අර්ධ කාලීන හා මාර්ගගත අංශ රැකියා පිළිබඳ තොරතරු හා අයදුම් පත්‍ර ඔබට මෙම යෙදුම තුළන් ඉතා පහසුවෙන් ලබා ගත හැක. සැම රැකියාවක්ම නිකුත් වූ සැනින් ඔබ වෙත දැනුම් දෙනු ලැබේ. මෙම සියළුම රැකියා ශ්‍රී ලංකා ගැසට් පත්‍ර, දිනපතා පුවත් පත්, දැන්වීම් මගින් උපුටා ගැනීම් වේ.
අන්තර්ගත රැකියා:
ශ්‍රි ලංකා රාජ්‍ය අංශ රැකියා ඇබෑර්තු
පෞද්ගලික අංශ රැකියා ඇබෑර්තු
විදේශීය රැකියා ඇබෑර්තු
අර්ධ කාලීන රැකියා ඇබෑර්තු
මාර්ගගත රැකියා ඇබෑර්තු
Lassanata Inna - JOBS Sri lanka:
Sektor Kerajaan Sri Lanka, Sektor Swasta, Luar Negara, Kerja Kosong Part Time dan Online Butiran dan Permohonan.
Kategori pekerjaan merangkumi:
Jawatan Kosong Sektor Kerajaan Sri Lanka
Kerja Kosong sektor swasta
Kerja Kosong Luar Negara
Kerja Kosong Sambilan
Kerja Kosong Dalam Talian
Ciri-ciri :
- Kemas kini jawatan kosong terkini setiap hari
- Terdapat dalam bahasa Sinhala dan bahasa Inggeris
- Muat turun aplikasi untuk setiap kekosongan
- Pekerjaan terbaru yang disiarkan dari surat khabar dan warta
- UI ringkas dan mesra pengguna
- Pencarian pantas
Dikemas kini pada
4 Sep 2021