Marriage Proposal මුදු premium

1+
Pobrania
Ocena treści
Dla wszystkich
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu

Informacje o aplikacji

ඔබගේ ජීවිත ගමනට ගැළපෙන හෝ සහකරුක් සෙවීම දැන් තවත් අභියෝගයක් නොවෙයි. „මුදු මංගල සේවය” යෙදුම ඔස්සේ, ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.

● ආදරවන්තිය‍, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම පළ කළ හැක.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත powiadomienie පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත.
● අවශ්‍යය තොරතුරු සවිස්තරාත්මකව මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.

(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම ‌යෙදුම වගකීයනු නොලැබේ. ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.)

ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා. ලස්සන අනාගතයක්,
ස්තූතියි – Zespół ds. aplikacji Fit”
Ostatnia aktualizacja
11 sie 2025

Bezpieczeństwo danych

Podstawą bezpieczeństwa jest wiedza o tym, jak deweloperzy zbierają i udostępniają Twoje dane. Praktyki w zakresie zapewniania prywatności i bezpieczeństwa danych mogą się różnić w zależności od sposobu korzystania z aplikacji, regionu i wieku użytkownika. Te informacje podał deweloper i z czasem może je aktualizować.
Żadne dane nie są udostępniane innym firmom
Dowiedz się więcej o deklarowaniu udostępniania danych przez deweloperów
Aplikacja nie zbiera danych
Dowiedz się więcej o deklarowaniu zbierania danych przez deweloperów