ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබ දැනගත යුතු සියලු දෑ පහත සඳහන් කර ඇති ඇති කොටස් වල බෙදා මෙම යෙදවුම තුල අඩංගු වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
Se você está planejando construir uma casa, tudo que você precisa saber de antemão é que este aplicativo contém as seguintes seções.
- Projete sua casa.
- Como construir uma casa com o mínimo de dinheiro
- Edifício de casa com arquitetura rica.
- Como trazer prosperidade e riqueza para a casa em que você está morando atualmente
- Obtenção de um empréstimo residencial