uTalk - ඕනෑම භාෂාවක් ඉගෙන ගන්න

යෙදුම-තුළ මිලදී ගැනීම්
3.3
සමාලෝචන ද3.1ක්
ද500+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

භාෂාවන් වේගයෙන් ඉගෙන ගන්න: ඔබට ඇසෙන සෑම වචනයක්ම ඔබගේ නව භාෂාවේ ඇති නිසා හා ඔබ පළමු දිනයේ සිට කථා කරන, සවන් දෙන සහ අවබෝධ කරගන්නා නිසා uTalk ප්‍රතිඵල ලබයි.

යෙදුමට භාෂාවන් 140+ ක විශාල පරාසයක් ඇති අතර ඒ එක් එක් භාෂාවේ ආරම්භක වචන නොමිලේ ඇති නිසා,ඔබට එය අවදානමකින් තොරව උත්සාහ කර බැලිය හැකියි. ක්‍රීඩාවලින් සම්පූර්ණ ලකුණු ලබාගෙන ඔබගේ භාෂාවේ අතිරේක මාතෘකාවල අගුළු නොමිලේ හැරගැනීමටද ඔබට හැකියි.
හේතු 3 ක් නිසා uTalk ඔබට නව භාෂාවක් කථා කිරීමට උපකාර වේ:


1. දේශීයයන්ගෙන් ඉගෙන ගන්න: අපි එම භාෂාවේ දේශීයයන් පටිගත කරන අතරඔ ඔබට සෑම වචනයක්ම පැහැදිලිව උච්චාරණය කරන අයුරු ඇසිය හැකිය. ඉන්පසු අපි ඔබට ඔවුන්ගේ උච්චාරණය අනුකරණය කිරීමට ඔබගේ ස්වරයන් ඔවුන්ගේ ඒවා හා සන්සන්දනය කිරීමට සලස්වන්නෙමු. එය නිවැරදි වන තෙක් පුහුණු වන්න -වීඩියෝව වේගවත් වැඩි නම් එය මන්දගාමී කිරීමටත් ඔබට හැකිය.

2. කටපාඩම් කළ හැකි වචන රාශියක්: ප්‍රයෝජනවත් එදිනෙදා වචන සහ වාක්‍ය ඛණ්ඩ. ආහාර පාන වැනි මාතෘකා, සම්පූර්ණ කිරීමට පැය දෙකක් තුනක් ගත වේ. එහෙත් ඔබට ඒවායේ මිනිත්තු පහක් හෝ වැඩි වේලාවක් ගත කර ඉගෙනුමට හැකිය. මාතෘකා 60+ ගණනක් සමග සම්පූර්ණ ඉගෙනුම් කාලය පැය 180 කි.

3. ඔබව උනන්දු කර තබයි:
ක්‍රමයෙන් අසීරු වන ක්‍රීඩාpවන් පහ ඔස්සේ ගමන් කරන විට ප්‍රගති තීරුව මත ඔබගේ ලකුණු පරීක්ෂා කළ හැකිය. සම්පූර්ණ ලකුණු ලබාගැනීමට, ඔබ වචන මෙන්ම ඔබගේ භාෂාවද දැනගත යුතුය.

එය කවුරුන් සඳහාද? uTalk හි අත්හදා බලන ලද සහ විශ්වසනීය නව භාෂාවක් ඉගෙනීමේ ක්‍රමය වසර 25 ක් තිස්සේ සංවර්ධනය කර ඇති අතර ආරම්භකයින් සඳහා පරිපූර්ණ ක්‍රමයකි.නමුත්, එහි පවතින පුළුල් පරාසයක භාෂාව නිසා, තම වචන සහ උච්චාරණයේ අඩුපාඩු සකසා ගැනීමට උත්සාහ දරන අන්තර්මධ්‍යම මට්ටමේ අයට නොවටී.

එය ක්‍රියාකරන ආකාරය: uTalk හි සියල්ලට සම්බන්ධ වන්න නැතහොත් තනි භාෂාවන් හෝ මාතෘකා මිලදී ගන්න. නිවසේදී හෝ ගමන් කරන අතර ඕනෑම උපාංගයකින් ඉගෙන ගන්න. යෙදුම ස්වයංක්‍රීයව ඔබගේ උපාංග අතර සමමුහුර්ත වේ. අන්තර්ගතය බාගැනීමෙන් ඕෆ්ලයින් ආකාරයෙන් වැඩ කරන්න.

ඔබගේ භාෂාව සොයාගන්න:

අප්‍රිකානු
අයර්ලන්ත
අයිස්ලන්ත
අරාබි (ඊජිප්තුව)
අරාබි (එක්සත් අරාබි එමිර් රාජ්‍යය)
අරාබි (මොරොක්කෝව)
අරාබි (ලෙබනන් සමුහාණ්ඩුව)
අසර්බයිජාන්
ආර්මේනියානු
ඇමෙරිකානු ඉංග්‍රීසි
ඇම්හාරික්
ඇල්බේනියානු
ඇසමියානු
ඉග්බෝ
ඉංග්‍රීසි (ඉන්දියාව)
ඉංග්‍රීසි (ස්කොට්ලන්තය)
ඉතාලි
ඉන්දුනීසියානු
උර්දු
උස්බෙක්
එස්තෝනියානු
එස්පෙරාන්තො
ඔරියා
ඔරොමෝ
ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි
කණ්ණඩ
කමර්
කසාඛ්
කැටලන්
කැනේඩියානු ඉංග්‍රීසි
කැනේඩියානු ප්‍රංශ
කිර්ගිස්
කුර්දි (තුර්කිය)
කොරියානු
ක්‍රෝයේශියානු
ගැලීසියානු
ගුජරාටි
ග්‍රීක
ග්‍රීන්ලන්ඩික්
චීන (හොංකොං)
චෙත්
ජන්ජාබි (ඉන්දියාව)
ජන්ජාබි (පාකිස්තානය)
ජපන්
ජර්මන්
ජාවා
ජෝර්ජියානු
ටජික්
ටර්ක්මෙන්
ටිග්‍රින්යා
ටිබෙට්
ඩැනිශ්
තායි
තුර්කි
තෙළිඟු
දෙමළ
නවීන සම්මත අරාබි
නේපාල
නෝවේජියානු බොක්මාල්
පර්සියානු (ඇෆ්ගනිස්ථානය)
පර්සියානු (ඉරානය)
පෂ්ටො
පෘතුගීසි
නේපල්ස් භාෂාව
පෝලන්ත
ප්‍රංශ
බල්ගේරියානු
වු චීන (ෂැංහයි)
බුරුම
බෙංගාලි
බෙම්බා
බෙලරුසියානු
බොස්කෝ
බොස්නියානු
බ්‍රසීල පෘතුගීසි
බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි
මරාති
මලගාසි
මලයාලම්
මාවොරි
මැන්ක්ස්
මැලේ
මැසිඩෝනියානු
මොන්ගෝලියානු
මොල්ටිස්
යුක්රේනියානු
යොරූබා
රුසියානු
රොමේනියානු
ලඩීනෝ
ලක්සැම්බර්ග්
ලතින්
ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ
ලන්දේසි
ලාඕ
ලැට්වියානු
ලිංගාලා
ලිතුවේනියානු
වියට්නාම්
වේල්ස්
වොලොෆ්
ශෝසා
ෂෝනා
සර්බියානු
සැමෝවන්
සින්ධි
සුලු
සුළුකළ චීන
සොංකා
සොරානි කුර්දිෂ්
සෝමාලි
ස්කොට්ස්
ස්පාඤ්ඤ
ස්පාඤ්ඤ (ආර්ජෙන්ටිනාව)
ස්ලෝවැක්
ස්ලෝවේනියානු
ස්වාහිලි
ස්විස් ජර්මනි
ස්වීඩන්
හන්ගේරියානු
හයිටි
හින්දි
හීබෲ
හෝසා
ෆින්ලන්ත
ෆිලිපිනෝ
ෆිලිපිනෝ
ෆීජි
ෆ්ලෙමිශ්
දක්ෂිණ සාමි



කිසියම් ගැටළුවක් ඇතිද? support@utalk.com
utalk.com හි අප වෙත පැමිණෙන්න
යාවත්කාලීන කළේ
2024 සැප් 11

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 4 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
වාදන පවුල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට බැඳී සිටී

ඇගයීම් සහ සමාලෝචන

3.3
සමාලෝචන ද2.84ක්
senehas dewnath
2021 සැප්තැම්බර් 7
Good
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
EuroTalk Ltd
2021 සැප්තැම්බර් 7
We appreciate you taking the time to give uTalk a ⭐ ⭐ ⭐ ⭐ ⭐ rating. Every good review helps us add more languages to the app and develop new features for it. If you ever need any friendly help or advice please contact support@utalk.com Wishing you lots of happy times using your new language skills! Best wishes, Sarah

අලුත් මොනවාද

- දෝෂ නිරාකරණය හා වැඩි දියුණු කිරීම්

ප්‍රශ්න? ප්‍රතිචාර? දෝෂ? +44(0)2073717711 අංකය ඔස්සේ අප අමතන්න නැතහොත් hello@utalk.com වෙත යන්න