Boo — ඩේටින්. මිතුරන්. චැට්.

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.0
සමාලෝචන මි1.74ක්
මි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
පරිණත 17+
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Boo ඇත්තේ ගැළපෙන සහ සමාන අදහස් ඇති තැනැත්තන් හා සම්බන්ධ වීමට ය. ඩේට් කරන්න, චැට් කරන්න, සෙට් වෙන්න, මිතුරන් ඇතිකරගන්න සහ පෞරුෂත්වය අනුව අලුත් මිනිසුන් හමුවෙන්න.

Booහි සිටින මිලියනයකට වඩා තැනැත්තන් හා එකතු වී ඩේට් කිරීමට හෝ මිත්‍රත්වය සඳහා ඔබේ හොඳම ගැළපීම ඉක්මනින් සොයාගන්න.

නුපුරුදු භූමියක් වැනි තවත් කෙනෙකුගේ හදවතත් මනසත් හරහා අපි ඔබේ මඟපෙන්වන්නා වෙමු. ඔබේ සැබෑ ස්වරූපයට නිරුත්සාහිව ආදරය කරන, ඔබව අගය කරන සහ වටහාගන්න ඩේට් සහ මිතුරන් සොයාගැනීම සඳහා ඔබට සහය වීමට අපි පෞරුෂ මනෝවිද්‍යාව යොදාගන්නෙමු.

ඔබේ ආත්මීය සහකරු හෝ හොඳම මිතුරා සොයාගන්න.

අපගේ විශේෂාංග

1.සමාජිය ඩේටින් + මිතුරන් සෙවීම
සිත්ගත් සමූහයන් තුළ පෝස්ට් කර සමාන සාරධර්ම සහ රුචිකම් ඇති අලුත් මිනිසුන් හමුවෙන්න. රසවත්, හාස්‍යජනක සහ නැණවත් මාතෘකා පිළිබඳ මිනිසුන් සමග රිසි සේ කතා කරන්න.

2. ආල හැඟුම් පෑමට උපදෙස්
පුරෝගාමී පෞරුෂ මනෝවිද්‍යාව මඟින් පුළුල් ඩේටින් ක්‍රම සහ පෞරුෂ විශ්ලේෂණ ලබාගන්න.

ඕනම කෙනෙකුගේ පහත දේ තේරුම්ගන්න
1. ගැළපීම්සහගත බව
2. ශක්තීන්
3. දුර්වලතා
4. ආකර්ෂණය වන්නේ
5. නුරුස්සන දේවල්
6. තිබිය හැකි රුචිකම්
7. ආදරයේ භාෂා
8. ඔබ ඇලුම් කරන දේවල්
9. විය හැකි ගැටුම්
10. ආදරය පිළිබඳ දර්ශනය
11. සංවාස ඇරයුම්
12. පරිපුර්ණ ඩේට් එක
13. ආල හැඟුම් පෑමට ක්‍රම
14. උචිත සම්බන්ධතා වර්ගය
15. සම්බන්ධතා භීතින්
16. රහස් ආශාව
17. එනියග්‍රෑම්
18. රාශිචක්‍රය

3. සත්‍යාපනය කෙරූ ප්‍රොෆයිල්
සත්‍යාපනය වන්න වගේම සත්‍යාපන පෙරනය යොදා සත්‍යාපනය වූ පරිශීලකයින් හමුවෙන්න. තවදුරටත් වංචනිකයින් සහ බොට් ගිණුම් නොමැත.

4. භාෂා පුහුණුවන්න
ලොව වටා අලුත් මිතුරන් ඇති කරගන්න සහ අලුත් මිනිසුන් හමුවෙන්න. පුරෝගාමී පරිවර්තනයන් තුළින් ප්‍රොෆයිල් සහ පණිවිඩ පරිවර්තනය කරන්න මෙන්ම ඕනම් භාෂාවකින් පණිවිඩ යවන්න.

අපගේ හරයන්

1. ආදරය, කරුණාව, සහකම්පනය
Boo යනු සැවොම සඳහා වූ ප්‍රතිග්‍රාහී, ඉවසිලිමත් සහ විනිශ්චයෙන් තොර අවකාශයකි. අපගේ සමාජ පැසසුම් පද්ධතිය වන යහපත් පුද්ගලයෙකු වීමෙන් සහ ආදරය ඉපයීමෙන් ක්‍රියාකාරීත්වයන් අනාවරණය කරගන්න, .

2. අව්‍යාජත්වය
ඔබ ඔබම වන්න. නිවැරදි පුද්ගලයින් ආකර්ෂණය කරගන්නා එකම ක්‍රමය එයයි. ඔබේ සැබෑ ස්වරූපය පිළිගැනීම ආරම්භ වන්නේ ඔබ සෑම පෞරුෂත්වයකම අඩුපාඩු ඇති බවත්, ඔබ මෙන් එකම පෞරුෂත්වය ඇති වෙනත් අය සිටින බවත්, ඔබ තනිවී නොමැති බවත් වටහාගත් විටය.

3. විනිවිදභාවය
මානව ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඔබවත් අන්‍යන්වත් තේරුම්ගන්න. සති 3ක, මාස ගණනක හෝ අවුරුදු ගණනක අසමත් සම්බන්ධතාවයක් නොව, ඕනම් කෙනෙක් ක්ෂණිකව පුළුල්ව තේරුම්ගන්න.

4. බලගැන්වීම
ඩේට් කිරිමේදී සහ මිතුරන් ඇති කරගැනීමේදී ආකර්ෂණය, ගැළපීම්සහගත බව සහ සාර්ථක වීම සැමවිටම අභිරහසක්ව පැවතෙන්නකි. පෞරුෂත්ව අවබෝධය මඟින් මෙවැනි දේ ඔබට සුදුසු වන ආකාරය වටහාගැනීමට, නිවැරදි තීරණ ගැනීමට සහ සාර්ථකත්වය කරා පිවිසෙන්නට ඔබව බලගැන්වේ.

අපි සියලුම ඩේටින් ඇප් භාවිතා කළෙමු. එය සැමවිටම එකම ප්‍රතිඵලය විය-අප හා කිසිම සබැඳියාවක් නොමැති මිනිසුන් සමග ඩේට් සඳහා යෑම. නාස්ති වූ කාලයත් උත්සාහයත් නිසාවෙන් අපි වෙහෙසට පත්වුණෙමු. වඩාත් හොඳ ක්‍රමයක් තිබෙන බව දන්නා නිසා අපි Boo නිර්මාණය කළෙමු.

අපගේ මෙහෙවර වන්නේ සබඳතාවයන්ගෙන් ආරම්භ කොට, පෞරුෂත්වය අපේ උපරිම හැකියාවන් සක්‍රීය කරන අනාගතයක් නිර්මාණය කිරීමයි.

ඔබ එයට කැමති යැයි අපි බලාපොරොත්තු වන්නෙමු,
Booහි පිරිස

Boo revolutionizes dating and friendships by focusing on compatibility and shared interests through personality psychology.

It's not just about swiping; it's a space to meet, chat, match, and find your soulmate or best friend. Boo offers unique features like social dating, where you can connect in interest communities, to meet like-minded people.

Dive into flirting tips and in-depth personality analysis to understand compatibility, strengths, weaknesses, and love languages. With verified profiles, you're assured of genuine connections. Whether it's for dating or making new friends, Boo uses cutting-edge translation to help you practice languages and connect globally.

It's designed for those seeking meaningful connections, providing insights into potential conflicts, ideal dates, and relationship material based on comprehensive personality insights including the 16 Personalities, Enneagram, and Zodiac signs.

At its core, Boo empowers you to find effortlessly love, appreciate, and understand others, transforming the way you connect.

https://boo.world/terms-and-conditions
යාවත්කාලීන කළේ
2024 ජූනි 20

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
පුද්ගලික තොරතුරු, සෞඛ්‍ය හා යෝග්‍යතාව, සහ යෙදුම් තතු සහ කාර්යසාධනය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 8 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.0
සමාලෝචන මි1.73ක්
Sanju Dilsan
2024 ජූනි 19
Good
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Boo Enterprises, Inc.
2024 ජූනි 19
සහෝදරයාට ස්තුතුවන්! ඔබේ ප්‍රතිචාරය සහ අපේ යෙදුම හා සාමාජිකයෙක් පිළිබදව ස්තුතියි. නිසා ඔබට කිසිවක් සඳහා වැඩි විස්තරයක් ලෙස ෑවාද කරන්න.

අලුත් මොනවාද

අපි නිරන්තරයෙන් Boo තුළ ඩේට් කිරීම, මිතුරන් ඇති කරගැනීම සහ චැට් කිරීම වඩාත් ආශ්චර්යමත් කරන්නෙමු. මෙම අනුවාදය තුළ අපි දෝෂ කිහිපයක් නිවැරදි කර ඔබ ප්‍රිය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන දෙයක් දියත් කළෙමු.