ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල සහ දිනපතා රැකියා අවස්ථා පිළිබඳව දැනගන්න.
Lotharai dinum prathipala dinapatha lagna palapala saha siyaluma rakiya awasthawan pahasuwen mema yeduma haraha obta bala gatha hakiya.
මෙම යෙදුම මගින් ඔබට සියලුම ලොතරැයි පත්වල ජයග්‍රහණ දිනුම් අංක නිවැරදිව ඉදිරිපත් කරනවා.ලොතරැයි දිනුම් ප්‍රතිපල සැම දින රාත්‍රී 10.15 ට පසුදා රාත්‍රී 9.00 ට අපි මීට පෙර මෙම යෙදුමට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ බව ඔබට දැනුම් දෙනවා.ඒවාගේම ඔබට මෙම අවස්ථාව හරහා දවසේ ලග්න පලාපල බලන්න පුළුවන්
-විශේෂාංග-
*DLB සහ NLB ලොතරැයි ප්‍රතිඵල දෛනික යාවත්කාලීන කිරීම් සමඟින්
*දෛනික කේන්දර(ලග්නපලපල) තොරතුරු
*දිනපතා Rakiya awastha තොරතුරු
වියාචන නිවේදනය - මෙය තොරතුරු සහිත යෙදුමකි. මෙම යෙදුමේ සියලුම අන්තර්ගතය වෙබ් අඩවි, ගැසට්, දැන්වීම්, පුවත්පත්, සමාජ මාධ්‍ය, වෙනත් වෙබ් අඩවි වැනි සබැඳි මූලාශ්‍රවලින් තොරතුරු උපුටා ගැනීමෙන් ප්‍රකාශයට පත් කෙරේ. මෙම අන්තර්ගතයේ ප්‍රකාශන හිමිකම් වගකිවයුතු හිමිකරුවන්ට අයත් වේ. මෙම තොරතුරු වල වෙනස් කිරීමක් සිදු වුවහොත්, අපගේ අයදුම්පත කිසිදු වගකීමක් භාර නොගනී. මෙම යෙදුම කිසිදු රජයේ ආයතනයක් නියෝජනය කරන්නේ හෝ අනුබද්ධ නොවේ.
නිල මූලාශ්‍ර- https://www.dlb.lk/, https://www.nlb.lk/, http://www.documents.gov.lk/
යාවත්කාලීන කළේ
2025 අගෝ 29