පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් 5. stupeň štipendijnej skúšky ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
වර්ථමානයේ දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Študijná skúška 5. stupňa ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික තත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සිදුවේ.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම හදුන්වා හදුන්වා දී ඇති යෙදුම මගින් දරුවා හට තනිව තම අධ්‍යාපන කටයුතු පසුවෙන් සිදු කර ගත ගත හැකි හැකි කර කර ඇත ඇත.
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - Sinhala
- පරිසරය - Environmentálne štúdie
- ගණිතය - Matematika
- ඉංග්‍රීසි - anglicky
- දෙමළ - Tamil
- පරිගණක - Počítač
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Aktivita
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - Minulý papier
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Modelový papier
- විභාග ජයගැනීමේ රහස් ද, Tajomstvo skúšky
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට සියලුම රූප කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස ඇතුළත් කොට කොට ඇත.
- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් ප්‍රාථමික සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට ඇත.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Osnova
- ගුරු අත්පොත්, Príručka pre učiteľov
- පාඩම් සැලසුම්, Plány hodín
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, Základné vzdelávacie zručnosti
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත් වේ.
අධ්‍යනයකට යෙදුම භාවිතා කර නවීන තාක්ෂණය ඔස්සේ ස්වයං අධ්‍යනයකට Samoštúdium යොමු කොට ශිෂ්‍යත්ව විභාගය Štipendijná skúška ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර කර ගන්න.
Davincy App
Aktualizované
21. 10. 2023