ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් petstopenjski izpit za štipendijo ඉතා ඉහල ජයග්‍රහනයක් ලබා ගැනීම උදෙසා අත්වැලකි.
දරුවන්ට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය Štipendijski izpit 5. stopnje ඉතා වැදගත් කඩයිමක් බවට පත්ව තිබේ. මෙම නිසා සංකීර්ණ පාඩම් සැකැස්ම, උපකාරක පන්ති, අමතර වැඩසටහන් ආදියෙන් දරුවා හට පීඩාකාරී මානසික යටතේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට.
මෙම තරගකාරී අධ්‍යාපන රටාවෙන් හෙම්බත් වී සිටින දරුවා ඉන් මුදා ගැනීම උදෙසා හදුන්වා ඇති මෙම යෙදුම මගින් දරුවා හට තම අධ්‍යාපන කටයුතු පසුවෙන් කර ගත හැකි ලෙස ලෙස සකස් කර ඇත.
මෙම යෙදුම මගින්,
- නවීන තාක්ෂණයට දරුවා හුරු වීම,
- දරුවාගේ තාර්කික හැකියාව වැඩිදියුණු වීම,
- තාක්ෂණය භාවිතා කර විෂය කරුණු සෙවීම,
- ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීම,
- මානසික සැහැල්ලු බව ඇතිවීම,
ආදී විශාල ප්‍රතිලාභ මින් දරුවා හට ලැබේ.
මෙහි,
- සිංහල - Sinhala
- - okoljske študije
- ගණිතය - Matematika
- ඉංග්‍රීසි - angleščina
- දෙමළ - tamilščina
- පරිගණක - Računalnik
ආදී විෂයන්ට අදාල සියලුම විෂය කරුණු මෙන්ම,
- ක්‍රියාකාරකම් - Aktivnost
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර - pretekli papir
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර - Modelni papir
- විභාග ජයගැනීමේ රහස් ද, Izpitne skrivnosti
ඇතුළත් කොට ඇත.
මීට අමතරව පාසලට රැගෙන යාමට අවශ්‍ය සියලුම කොල, ලෝකයේ සියලුම රටවල කොඩි, මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ඇතුළත් කොට ඇත.
- ලොකයේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- ලංකාවේ ප්‍රධාන හා විශාලතම දේවල්,
- නව නිපයුම්,
- විශේෂ දින,
- සිංහල භාෂා රීති,
ආදී පහ ශිෂ්‍යත්වයට පෙනි සිටින හා අනෙකුත් සිසුන් සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක ඇතුළත් කොට.
ගුරු අත්වැල
මෙහි ප්‍රාථමික ගුරුභවතුන්ට අවශ්‍ය,
- විෂය නිර්දේශ, Učni načrt
- ගුරු අත්පොත්, Vodnik za učitelje
- පාඩම් සැලසුම්, Učni načrti
- අත්‍යාවශ්‍ය ඉගෙනුම් නිපුනතා, bistvene veščine učenja
ආදි සියලුම කරුණු ඇතුළත් කොට ඇත.
දෙමාපිය අත්වැල
- දරුවා විභාගයට සුදානම් කරන ආකාරය,
- පාඩම් කියා දීමේ කෙටි ක්‍රම,
- දරුවා ස්වයං අධ්‍යනයට යොමු කිරීම,
- දරුවාගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම,
ආදි කරුණු වලට අදාල වැදගත් උපදෙස් මෙහි ඇතුලත්.
අධ්‍යනයකට යෙදුම භාවිතා කර දරුවා නවීන තාක්ෂණය ඔස්සේ අධ්‍යනයකට Samo študij යොමු අධ්‍යනයකට ශිෂ්‍යත්ව විභාගය Štipendijski izpit ඉතා ඉහලින් සමත් වීමට අවස්ථාව උදා කර ගන්න.
App Davincy
Posodobljeno dne
21. okt. 2023