මෙම යෙදුම තුළින් ශ්‍රී ලංකා රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක.
සැලකිය යුතුයි -
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ සහ විවිධ මූලාශ්‍රවලින් ලබාගත් මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් මෙම යෙදුම සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි.
ස්තූතියි.
Ekipa FIT aplikacij
Posodobljeno dne
15. apr. 2025