Marriage Proposal මුදු premium

1+
Завантаження
Вікові обмеження
Для всіх вікових груп
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана
Знімок екрана

Про цей додаток

ඔබගේ ජීවිත ගමනට ගැළපෙන සහකාරියෙක් හෝ සහකරුක් සෙවීම දැන් තවත් අභියෝගයක් නොවෙයි. “මුදු මංගල සේවය” යෙදුම ඔස්සේ, ඔබට ගැලපෙනම සහකාරිය, සහකරු ඉතා පහසුවෙන් මෙම යෙදුම තුළින් සොයා දීමට අප සූදානම්.

● ආදරවන්තිය‍, ආදරවන්තයා හදුනාගැනීමට, සොයාගැනීමට දැන්ම ඔබගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කළ හැක.
● ඔබට ගැළපෙන සහකාරියන්ගේ, සහකරුවන්ගේ දැන්වීම මෙම යෙදුම තුළ පළ කල සැනින් ඔබගේ දුරකථනය වෙත сповіщення පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ.
● සියළුම දැන්වීම් හී සවිස්තරාත්මක තොරතුරු හා සහකරුවන් සහකාරියන් සම්බන්ධ කර ගැනීමට සියළු තොරතුරු ඇතුළත් කර ඇත.
● අවශ්‍යය තොරතුරු සවිස්තරාත්මකව මෙම යෙදුම තුළ පල කළ හැක.
● මෙම යෙදුම තුළ අනවශ්‍යය දැන්වීම් ඇතුළත් නොවේ.

(මෙම යෙදුම තුළ පල කර ඇති දැන්වීම් තුළින් ඇතිවන ඹ්නෑම ආකාරයේ සම්බන්ධයකට වෙනත් කිසිම දෙයකට මෙම ‌යෙදුම වගකීයනු නොලැබේ ඔවුනොවුන් හදුනා ගැනීමේ පහසුව සඳහා මංගල දැන්වීම් ලබා දීම පමණක් මෙම යෙදුම තුළින් ලබා දේ.)

ඔබගේ ජීවිතයේ සිහින කුමරා කුමරිය සොයා ගන්න. ලස්සන අනාගතයක්,
ස්තූතියි - команда Fit Apps"
Оновлено
11 серп. 2025 р.

Безпека даних

Безпека визначається тим, як додаток збирає і кому передає ваші дані. Способи забезпечення конфіденційності й захисту даних можуть різнитися залежно від використання додатка, регіону та віку користувача. Розробник, який надає цю інформацію, може оновлювати її.
Дані не передаються третім сторонам
Докладніше про те, як розробники заявляють про передавання даних
Дані не збираються
Докладніше про те, як розробники заявляють про збирання даних