All English - ඉංග්‍රීසි හදාගමු

In-app purchases
Content rating
Everyone
10K+
Downloads
Content rating
Everyone
In-App Purchases
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

අපි ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසි-සිංහල භාෂා පරිවර්තන සේවාවන් හා ඉංග්‍රීසි භාෂාමය සේවාවන් ලබාදෙන සමූහයක් වන අතර ශ්‍රී ලාංකික ඔබගේ ඉංග්‍රීසි භාෂාමය පෞරුෂය හැඩගැන්වීම උදෙසා අප විසින් සම්පාදනය කරන ලද ස්වයං අධ්‍යන ඉංග්‍රීසි පොත් මේ වනවිටත් ලංකාව පුරා සිටින බොහෝ පිරිස් ලබාගනිමින් සිටියි.

එම පොත්වල අඩංගු කරුණු ඇතුළත්ව සකස්කරන ලද මෙම app එක මගින් ඕනම කෙනෙකුට පහසුවෙන් තනියම ඉංග්‍රීසි භාෂාව පුහුණුවිය හැක. මෙහි සියලු පාඩම් සිංහලෙන් විස්තර කරන අතර එකවර වර්ෂයකට හෝ හැමදාටම app එකේ සියලු පාඩම් unlock කරගත හැක. මෙම app එක තුල පහත සඳහන් සියලු කොටස් අන්තර්ගත වේ.

1. Grammar & Spoken
2. Business English
3. Vocabulary Building
4. English Essays
5. English Exercises

කතෘ ගැන

කේ.ඩබ්.ඩී. සඳුන් සිරිකුමාර

කතෘගේ සුදුසුකම්

- Sworn Translator (Ministry of Justice)
- Former Banker / English Tutor
- HD in English (Cardiff Metropolitan University)
- TESOL / Dip.in English
- Dip.in Translation & Interpretation
- DABF / IABF
- Member of OHT/Blend
Updated on
Jul 20, 2026

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
No data shared with third parties
Learn more about how developers declare sharing
This app may collect these data types
Personal info
Data is encrypted in transit
You can request that data be deleted
Content rating
Everyone
In-App Purchases
Learn more

App support

Phone number
+94702684505
About the developer
Kalupahana Withanage Don Sandun Sirikumara
ssirikumara@gmail.com
300/4, Barawa, Miriswatta, Watareka Padukka 10500 Sri Lanka