SLHRoster යනු මුර වැඩ (shift work) කරන සියලුම වෘත්තිකයින් සඳහා සිය දිනපතා duty roster එක පහසුවෙන් කළමනාකරණය කරගැනීමට නිර්මාණය කළ mobile application එකකි.
මෙම app එක භාවිතා කරමින් ඔබට:
* Morning, Evening, Full Day සහ Night duty සටහන් කරගත හැක
* Off day, OT, PH සහ Normal Duty වැනි duty වර්ග පහසුවෙන් track කරගත හැක
* මාසික duty calendar එකක් ලෙස duty preview එකක් බැලිය හැක
* Duty තොරතුරු ආරක්ෂිතව save කර තබාගත හැක
* Login system එකක් භාවිතා කර දත්ත ආරක්ෂා කරගත හැක
* Shift time ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත හැක
SLHRoster app එක ඕනෑම සේවා ස්ථානයක shift system එකකට ගැලපෙන ලෙස සරල, පැහැදිලි සහ user-friendly ලෙස නිර්මාණය කර ඇත.
සටහන:
මෙම app එක කිසිදු ආයතනයක නිල පරිපාලන පද්ධතියක් නොව, ඔබගේ පුද්ගලික duty කළමනාකරණය සඳහා පමණක් භාවිතා කරන tool එකකි.
A clean, modern shift calendar and duty roster app for all professionals.