99Plus

Contains ads
Content rating
Everyone
10K+
Downloads
Content rating
Everyone
Learn more
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක!

99Plus කියන්නේ ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට ගැනීමට සහාය වන Educational App එකක්. සම්ප්‍රදායික සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රම අතර පරතරය පුරවා, සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සහ විභාග ප්‍රතිඵල උසස් කිරීම 99Plusහි ප්‍රධාන අරමුණ වේ.

ශිෂ්‍යත්ව, O/L , A /L Exam වලට සූදානම් වෙන්න, 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අවශ්‍ය කරන සියලුම Past Papers, Zonal Papers, Model Papers, 99Plus App එක හරහා ඔබට ලබාගන්න පුළුවන්.

මීට අමතරව මෙහි,

✅Free Exam Papers

✅Progress Tracking

✅Exam-Focused Preparation

✅Instant MCQ Results

✅Exam Paper Part 2: Paper Markers on Request

✅One-on-One Paper Discussion Sessions

✅Model Papers from Tuition Masters

✅Ability to Book Examinations on Exam Writing Strategies


කම්මැලි නැතුව ඕනි තැනක, ඕනි වෙලාවක Phone එකේම Papers Practice කරලා Exam ගොඩදාගන්න.

Exam ගොඩදාන්න නම් ඉතින්, 99Plus තමයි!

අදම 99Plus App එක Download කරගන්න!
Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක!
Updated on
Nov 20, 2025

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
  • No data shared with third parties
    Learn more about how developers declare sharing
  • This app may collect these data types
    Personal info
  • Data isn’t encrypted
  • You can request that data be deleted

What’s new

Bug Fixes. Login issue fixed.
Content rating
Everyone
Learn more

App support

About the developer
FLEXIATA PTY LTD
dash@flexiata.com.au
33 TULLIMBAR CIRCUIT VERMONT SOUTH VIC 3133 Australia
+61 450 093 329