📘 Exam Paper Master – O/L සම්පූර්ණ සූදානම
Exam Paper Master යනු අපොස සාමාන්‍ය පෙළ (O/L) විභාගයට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කරන ලද All-in-One educational mobile app එකක් වේ.
මෙම App එක තුළ 2016 වසර සිට 2024 වසර දක්වා O/L Past Papers
➡️ සියලුම විෂයන් සඳහා
➡️ සම්පූර්ණ Marking Schemes සමඟ
පහසුවෙන් ලබාගත හැක.
ඊට අමතරව Grade 10 සහ Grade 11 සිසුන් සඳහා 1st / 2nd / 3rd Term Papers ද එකම App එක තුළ ලබාගත හැක.
🎯 App එකෙන් ඔබට ලැබෙන ප්‍රධාන වාසි
✔️ 2016 - 2024 O/L Past Papers (පසුගිය වසරවල ප්‍රශ්න පත්‍ර)
✔️ 2016 – 2024 O/L Past Papers Marking Schemes
✔️ සියලුම O/L විෂයන්
✔️ Grade 10 & Grade 11 – 1st / 2nd / 3rd Term Papers
✔️ සියලුම ප්‍රශ්න පත්‍ර PDF format එකෙන්
✔️ Download කර Offline ලෙස භාවිතා කළ හැක
✔️ Student-friendly සහ simple UI design
✔️ වේගවත් search & easy navigation
✔️ Lightweight app – low storage usage
✔️ නිතර update වන exam content
👨🎓 කවුරුන් සඳහාද මෙම App එක?
🔹 O/L විභාගයට සූදානම් වන සිසුන්
🔹 Grade 11 සිසුන් (O/L + School exams)
🔹 Grade 10 සිසුන් (Term exam preparation)
🔹 Tuition කරන ගුරුවරුන්
🔹 Self-study කරන සිසුන්
🚀 ඔබගේ විභාග සාර්ථකත්වයට එක App එකක්
Exam Paper Master app එක install කරගෙන
📥 2016–2024 O/L Past Papers + Marking Schemes සහ Term Papers download කරන්න
📖 Practice කරන්න
🎯 O/L විභාගයට confidence එකෙන් මුහුණ දෙන්න
👉 දැන්ම Download කරන්න!
O/L විභාගයට සූදානම් වීමට Past Papers, PDF Downloads සහ සියලු විෂයන් එකම App එකක.