Spotify: සංගීතය සහ ජාල විකාශ

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.4
සමාලෝචන මි31ක්
බි1+
බාගැනීම්
සංස්කාරකගේ තේරීම
අන්තර්ගත ඇගයුම
යෞවන
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ඔබේ සංගීත අවකාශයේ නිම් වළලු පුළුල් කරමින් සුවිසල් සංගීත හා ජාල විකාශ (පොඩ්කාස්ට්) එකතුවක් දැන් Spotify වෙතින්. ඔබේ ප්‍රියතම ගීතවලින් සැදුම් ලත් විශිෂ්ටතම වාදන ලැයිස්තුවක් ඔබේ සිතැඟි පරිදි සකසා ගැනීමට මග සලසා දෙමින් විවිධ ආරේ සංගීත රටාවන්ගෙන් සුගීතවත් වූ Spotify යනු සියල්ල ම නොමිලේ ම පමණක් බෙදාහරින දැවැන්ත සංගීත අලෙවිසැලක් බඳු ය.

ඔබේ සංගීත හා ජාල විකාශ යෙදුම ලෙස Spotify තෝරා ගත යුත්තේ ඇයි? Spotify තුළින් ඔබට ලැබෙන දෑ:
• කෝටි අටකට අධික ගීත ප්‍රමාණයකට හා ලක්ෂ 40කට අධික ජාල විකාශ ප්‍රමාණයකට සවන් දීමේ හැකියාව
• සංගීතය, ඇල්බම, වාදන ලැයිස්තු සහ ජාල විකාශ ලබා ගැනීම
• ශිල්පීන් දහස් ගණනකගේ ගීත සොයාගන්නා අතරේ සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට ශිල්පීන්ගේ වාදන ලැයිස්තුව තුළ අප තේරූ සංගීතය රස විඳීමේ අවස්ථාව
• ඕනෑම ගීතයක්, ගීත ඇල්බමයක් හෝ ශිල්පියකු පහසුවෙන් සොයා ගැනීමේ හැකියාව
• නව ගීත හා ඇල්බම සොයා ගැනීම සඳහා ඔබේ රුචිකත්වයන් අනුසාරයෙන් ඔබ වෙනුවෙන් ම ඉදිරිපත් කරන සංගීත නිර්දේශ ලබා ගැනීමේ හැකියාව
• ඔබේ ප්‍රියතම ගීතවලින් සැදුම් ලත් නව වාදන ලැයිස්තු තැනීමේ හෝ ඔබේ මනෝභාවයට ගැළපෙන පරිද්දෙන් පවතින වාදන ලැයිස්තුවලට සවන් දීමේ හැකියාව
• මිතුරන් සමග ගීත බෙදාගැනීම සහ නව සංගීත අත්දැකීම් විඳ ගැනීමට වාදන ලැයිස්තු සහයෝගයෙන් භාවිතය
• ඔබේ ප්‍රියතම ජාල විකාශවලට ග්‍රාහකත්වය ලබාගෙන ඒවායේ සෑම කොටසක් ම අත් විඳගැනීමේ හැකියාව, අවශ්‍ය නම් ඔබට ඔබේ ම ජාල විකාශ එකතුවක් තනා ගත හැකි ය
• අභිවර්ධනය කළ ශබ්ද ප්‍රමිතියක් සහිතව ඔබ වඩාත් ම ඇලුම් කරන ගීත රස විඳීමේ හැකියාව
• ඔබේ පරිගණකයෙන් හෝ ලැප්ටොප් යන්ත්‍රයෙන්, ස්මාර්ට් රූපවාහිනියෙන්, රූපවාහිනී ස්ට්‍රීමරය හෝ PlayStation® ආදිය වෙතින් Spotify Connect සංගීත වාදනය භාවිතයෙන් සංගීතය වාදනය කිරීමේ අවස්ථාව

ජාල විකාශ යෙදුමක් ලෙස Spotify බහු කාර්ය සේවයක් සලසයි – ඔබේ සියලු ම ප්‍රියතම ජාල විකාශවලට නිවහනක් වෙමින් අලුත් ම ජාල විකාශ දහස් ගණනක් අත්හදා බැලීමට ඉන් ඔබට මංපෙත් විවර කරයි.
• සුවිසල් ජාල විකාශ එකතුවකින් ඔබේ රුචිකත්වයට ගැළපෙන ඒවා සොයා ගන්න
• විජාලස්ථ ගීත වාදනය පරිදි ම, සියලු ම ජාල විකාශ, ගමනේ යෙදෙන අතරේ බාගෙන රස විඳීමේ අවකාශය දැන් ප්‍රීමියම් ග්‍රාහකත්වයක් සමගින්
• සංගීතය හා ජාල විකාශ සඳහා වෙන වෙනම යෙදුම් තබා ගන්නේ කුමට ද? දැන් Spotify වෙතින් සියල්ල එකම වහලක් යට

Spotify ප්‍රීමියම් අනුවාදය විමසා බලන්න – විජාලස්ථ සංගීත වාදකයකින් හා Wi-Fi සම්බන්ධතාවකින් තොරව සංගීතය ස්ට්‍රීම් කිරීමේ වාසිය අත් විඳ ගැනීමට ඇති හොඳම ක්‍රමය. මියුසික් ඩවුන්ලෝඩර් විකල්පය මගින් ඔබට ඕනෑම තැනක සිට ඔබේ ගීත හා වාදන ලැයිස්තුවලට විජාලස්ථව සම්බන්ධ වීමේ හැකියාව ලබා දෙයි.

අපේ ප්‍රීමියම් ග්‍රාහකත්වයෙන් ඔබට ලැබෙන වාසි රැසකි
• ඕනෑම උපාංගයකින් ගීත, වාදන ලැයිස්තු සහ ඇල්බම ඩවුන්ලෝඩ් කරගෙන ඒවා විජාලස්ථව වාදනය කිරීමේ හැකියාව
• වෙළෙඳ දැන්වීම්වල බාධාවකින් තොර විජාලස්ථ සංගීත අත්දැකීමක්
• ගිවිසුම් ඇපකර කිසිවක් නැත - ඔබ කැමති විටක අවලංගු කළ හැකි ය
• Bose, Sonos, Denon වැනි Wi-Fi ස්පීකර් මත සියලුම ගීත හා වාදන ලැයිස්තු වාදනය කිරීමට Spotify Connect භාවිත කළ හැකි ය. හුදු ඔබේ හඬ‍ෙන් විධානයක් දීමෙන් Amazon Echo මත Spotify වාදනය කිරීමේ හැකියාව

වෙනත් බොහෝ ගාස්තු රහිත සංගීත යෙදුම් මෙන් නොව, Spotify ඔබට ඕනෑම තැනක සිට සංගීතය වාදනය කිරීමේ අවකාශය සලසා දෙයි. Spotify සංගීත හා ජාල විකාශ යෙදුම සමගින් ඔබේ ප්‍රියතම ගීතවලට සවන් දෙමින් ගීත අවකාශයේ අලුත් ඉසව් සොයා යන්න.


ඔබේ Wear OS උපාංගයෙන් Spotify අත්දැකීම විඳගන්න:
• ඔබේ දුරකථනය ළඟ නොමැතිව වුව ද ඔබේ ප්‍රියතම සංගීතය, ජාල විකාශ හා ඕඩියෝ බුක්වලට සවන් දෙන්න.
• ඔබේ දුරකථනයෙන් හෝ Spotify වෙත‍ අනුකූලතාව දක්වන ඕනෑම උපාංගයකින් ප්ලේබැක් කිරීම පාලනය කරන්න.
• ගමනේ යෙදෙන අතරේ විජාලස්ථව සවන් දීමට ඔබේ ප්‍රියතම අන්තර්ගතය ඩවුන්ලෝඩ් කරන්න (ප්‍රීමියම් සාමාජිකයන්ට පමණි).
• අපේ ටයිල් සහ කම්පයිලේෂන් සමගින් Spotify වෙත ක්ෂණික ප්‍රවේශයක් ලබා ගන්න


Spotify රස විඳිනවා ද?
Facebook වෙතින් අපට කැමැත්ත පළ කරන්න: http://www.facebook.com/spotify
Twitter වෙතින් අපව අනුගමනය කරන්න: http://twitter.com/spotify

සැලකිය යුතු යි: ඔබට Nielsen ප්‍රේක්ෂක මිනුම වැනි අලෙවි පර්යේෂණ සඳහා දායක වීමට ඉඩ සලසන Nielsen ප්‍රේක්ෂක මිනුම් මෘදුකාංගය මෙම යෙදුමෙහි අංගයකි. ඔබට ඊට දායක වීමට අවශ්‍ය නැතිනම් ඔබට යෙදුමේ සැකසුම් වෙතින් ඉවත් වීමට තෝරා ගැනීමට පුළුවන. අපේ ඩිජිටල් ප්‍රේක්ෂක මිනුම් නිෂ්පාදන සහ ඒවා සම්බන්ධයෙන් ඔබේ වරණයන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට කරුණාකර http://www.nielsen.com/digitalprivacy වෙත පිවිසෙන්න.
යාවත්කාලීන කළේ
2024 මැයි 13

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය, පුද්ගලික තොරතුරු, සහ උපාංග හෝ IDs
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 7 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.4
සමාලෝචන මි29.2ක්
Lakmali Kumari
2023 ඔක්තෝබර් 29
ඒක මරුනේ.💕💕💕💕
පුද්ගලයින් 14කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Jayantha Jayasingha
2023 සැප්තැම්බර් 14
Welcome,
පුද්ගලයින් 11කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Amal prasad
2023 ජූලි 29
අනික් අයට කොහොමද දන්නෑ.මටනන් එලම තමයි 😏
පුද්ගලයින් 16කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

We’re always making changes and improvements to Spotify. To make sure you don’t miss a thing, just keep your Updates turned on.