SL Boarding Houses

10K+
Downloads
Content rating
Everyone
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image
Screenshot image

About this app

මෙම App එකෙන් ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ බෝඩිම් සොයා ගැනීමට උපකාරී වේ.

ඔබ මෙම App එක භාවිතා කළ යුත්තේ ඇයි?

1. අපගේ App එක හරහා ඔබට ඕනෑම ආකාරයක බෝඩිමක් පහසුවෙන් සොයාගත හැකිය.
(i). Single Rooms (ii). Doubel Rooms
(iii). Shared Room (vi). Houses
(v). Annex (vi). Hostels
(vi). Apartments

2. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම බෝඩිමක් සොයා ගත හැකිය.

(i). For Girls (ii). For Boys
(iii). For Jobholders (iv). For Families
(v). For Couples (vi). For Anyone

3. අපි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අසල බොහොමයක් බෝඩිම් විස්තර ලබා දෙන්නෙමු. (මෙම App එක විශ්ව විද්‍යාල සිසුන් සඳහා බොහෝ සෙයින් උපකාරිවනු ඇත.)

4. ඔබගේ සිතෙහි ඇදි බෝඩිම සොයා ගැනීමට මෙම App එක ඔබට උපකාරී වනු ඇත.

5. App එක හරහා ඔබට බෝඩිමේ ස්ථාන පිළිබඳ සියලු විස්තර නිවැරදිව ලබා ගත හැකිය.

6. වැඩි විස්තර සඳහා සම්බන්ධ කර ගැනීමට ඔබට අයිතිකරුවන්ගේ Phone Number ලැබෙනු ඇත.

7. අපි ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයා දෙන්නෙමු. (ඔබ ඔබේ තොරතුරු අපගේ ගූගල් පෝරමයට ඉදිරිපත් කළ යුතුය. See Finders Details)

8. ඔබට බෝඩිම් Rent එක, ළඟම ඇති ස්ථාන, පහසුකම් ආදිය වෙනත් බෝඩිම් සමඟ සැසඳිය හැකිය.

9. අපට හැකි ඕනෑම තැනක ඕනෑම අංකයක් අපි ලබා දෙන්නෙමු.

10. වැඩි විස්තර සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

App එක දැන්ම Download කරලා හොඳම බෝඩිමක් හොයලා තියාගන්න.
Updated on
Nov 12, 2024

Data safety

Safety starts with understanding how developers collect and share your data. Data privacy and security practices may vary based on your use, region, and age. The developer provided this information and may update it over time.
This app may share these data types with third parties
Location
This app may collect these data types
Location, Personal info and 3 others
Data is encrypted in transit
You can request that data be deleted

What’s new

November Release