Primera aplicación de física gratuita de Sri Lanka para estudiantes de ciencias.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නොමිලේ නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය
දසුන යනු ශ්‍රී ලංකාවේ A / L සිසුන් වෙනුවෙන් Física විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය නොමිලයේම භාවිතකල හැකිය.
Teoría / සිද්ධාන්ත
Physics App viene con la última teoría de física A / L de acuerdo con el alcance de la teoría del departamento educativo de Sri Lanka. Y actualizándose periódicamente.
දසුන මෘදුකාංගය තුල A / L විශය පථයට අදාල Física සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Práctico / ප්‍රායෝගික පරීක්ෂණ
Physics App viene con la última práctica de física A / L de acuerdo con el alcance práctico del departamento educativo de Sri Lanka. Y actualizándose periódicamente.
දසුන මෘදුකාංගය තුල A / L විශය පථයට අදාල Física සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.
Notas breves / කෙටි සටහන්
දසුන La aplicación Physics incluye las notas breves y fórmulas más importantes y necesarias relacionadas con la física A / L.
දසුන මෘදුකාංගය තුල Física A / L විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ
Después de A / L / විභාගයෙන් පසු
දසුන La aplicación de física viene con los detalles del curso educativo y los cursos técnicos, los estudiantes pueden asistir después del examen A / L. También puede contribuir al progreso del software දසුන y su organización proporcionando información precisa sobre la institución que está estudiando / estudiando.
දසුන මෘදුකාංගය තුල A / L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන / ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Universidades / ලංකාවේ විශ්වවිද්‍යාලයන්
දසුන La aplicación de física contiene información sobre todas y cada una de las universidades de Sri Lanka. No solo eso දසුන contiene Departamentos, cursos y otros detalles educativos importantes de cada universidad. También puede contribuir al progreso del software දසුන y su organización proporcionando información precisa sobre la Universidad que está estudiando / estudiando.
දසුන මෘදුකාංගය තුල A / L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන / ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය
Derechos de autor:
දසුන es software patentado y propiedad intelectual propiedad de Dasun Jayarathna y Nadeesh Karunarathna. Descompilar su APK, realizar ingeniería inversa del código o modificar el software está estrictamente prohibido y es responsable de la infracción de derechos de autor.
Contribuir:
Si tiene algún problema, sugerencias de mejora o comentarios para දසුන, contáctenos en contact.dasuna@gmail.com o conéctese con nosotros en https://www.facebook.com/Dasunaphysicsapp o envíe un mensaje directo a través del número de whatsapp 0701166088
© 2020 දසුන - La aplicación de física gratuita para estudiantes de ciencias de Sri Lanka con la solución 0.0