ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.

Read more
Collapse
What's New
පිරිත් ගණනාවක තිබුණු අකුරු වැරදි නිවැරදි කළා.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.
Read more
Collapse
Additional Information
Updated
July 18, 2020
Size
130M
Installs
10,000+
Current Version
1.5
Requires Android
4.1 and up
Content Rating
Everyone
Permissions
Report
Offered By
tipitaka.lk