Pirith - සෙත් පිරිත්

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
පදයෙන් පදය අර්ථ විග්‍රහය සිදුකර ඇත්තේ පළමු පිරිත් 17 ට පමණක් බව කරුණාවෙන් සලකන්න. ඉදිරියේදී ඉතිරි පිරිත්ද එසේ සැකසීමට බලාපොරොත්තු වෙමු.

ඔබට වැදගත් පිරිත් ඉදිරියෙන් තරු ලකුණක් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තුවක් සකසා ගත හැකිය. උඩු අතට සහ යටි අතට ඇති ඊතල මගින් පිරිත් අනුපිලිවෙල වෙනස් කරගත හැකිය.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.
Read more
Collapse
4.9
82 total
5
4
3
2
1
Loading...

What's New

මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.
Read more
Collapse

Additional Information

Updated
October 15, 2019
Size
113M
Installs
1,000+
Current Version
1.1
Requires Android
4.1 and up
Content Rating
Everyone
Permissions
Offered By
tipitaka.lk
©2019 GoogleSite Terms of ServicePrivacyDevelopersArtistsAbout Google|Location: United StatesLanguage: English (United States)
By purchasing this item, you are transacting with Google Payments and agreeing to the Google Payments Terms of Service and Privacy Notice.