ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව ഓഫ്ലൈൻ ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.
ഒരു തരം പ്ലേ പ്ലേ ലിസ്റ്റുകൾ (പ്ലേലിസ്റ്റുകൾ). 3,7,21 ഓരോ തവണയും ആവർത്തിക്കുന്നു, ആവർത്തിക്കുന്നു.
https://pitaka.lk/pirith/- ൽത്തന്നെ.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
ഒരു പ്രാവർത്തികമാക്കൽ ഒരു തരത്തിൽ - 5 നക്ഷത്ര അവലോകനം
ശ്രീലങ്കൻ പാരമ്പര്യത്തിൽ നിന്നുള്ള ബുദ്ധ പരിത മന്ത്രങ്ങൾ. കേൾക്കാൻ എളുപ്പമാണ്. എളുപ്പത്തിൽ വായിക്കാൻ അനുവദിക്കുന്നതിനായി കരോക്കെ ശൈലിയിലുള്ള വാചകവുമായി ശബ്ദം സമന്വയിപ്പിച്ചിരിക്കുന്നു.
അപ്ഡേറ്റ് ചെയ്ത തീയതി
2020, ജൂലൈ 18