අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යා විෂය ඕනෑම මට්ටමක සිසුවකුට හෝ සිසුවියකට පහසුවෙන් හා කෙටියෙන් අධ්‍යයනය කිරීම සදහා නිපදවා ඇති යෙදවුමකි.
මෙම යෙදවුම නිර්මාණයේ ප්‍රධානතම අරමුණ වන්නේ සිසුන්ට අවශ්‍ය විෂය කොටස් ඉතා ඉක්මනින් සොයාගෙන එහි ඇති විෂය කරුණු සියල්ල ඉතා කෙටි කාලයක් තුලදී සාරාංශයක් ලෙස ඔවුන්ගේ මතකයට නංවා ගැනීමට අවස්ථාව සලසා දීමයි.
විෂය නිර්දේශයේ අඩංගු පාඩම් 11 ම අන්තර්ගත වන අතර නව විෂය නිර්දේශයට අනුව නිෂ්පාදිතයි.
Aktualisiert am
28.03.2023