ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව යය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව නොමැතිවਫਲਾਈਨ ඇසීමට ඇත පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට කිරීමට සුදුසුයි.
Play වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (ਪਲੇਲਿਸਟਸ) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් ਦੁਹਰਾਓ කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.
https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.
හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ රීරී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 ਸਟਾਰ ਸਮੀਖਿਆ එකක් ලබාදී අපව දිරිමත් කරන්න.
ਸ੍ਰੀਲੰਕਾ ਦੀ ਪਰੰਪਰਾ ਤੋਂ ਬੁੱਧ ਪਰਥੀਠਾ ਛੰਤ. ਸੁਣਨਾ ਸੌਖਾ. ਆਵਾਜ਼ ਨੂੰ ਸੌਖੀ ਤਰ੍ਹਾਂ ਪੜ੍ਹਨ ਦੀ ਆਗਿਆ ਦੇਣ ਲਈ ਕਰਾਓਕੇ ਸ਼ੈਲੀ ਵਿਚਲੇ ਟੈਕਸਟ ਨਾਲ ਸਮਕਾਲੀ ਕੀਤਾ ਗਿਆ ਹੈ.
ਅੱਪਡੇਟ ਕਰਨ ਦੀ ਤਾਰੀਖ
27 ਜੁਲਾ 2024