Simply Auto – වාහන දුර සටහන්

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
4.5
සමාලෝචන ද22ක්
ද500+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Simply Auto යනු ඔබගේ වාහනය සම්පුර්ණයෙන් නඩත්තු කල හැකි මෙවලමකි. එහි සේවාවන් ලෙස වාහන දුර විමර්ශනය, නඩත්තු සේවා විස්තර මෙන්ම වියදම් විස්තරද අඩංගුවේ. මෙමගින් අවශ්‍ය සියලු විස්තර අපහසුතාවයකින් තොරව බලාගත හැක. පරිශීලකයාට පහසුවෙන් භාවිතා කල හැකිලෙස මෙම යෙදුම නිර්මාණය කර ඇත. දුර විමර්ශනය, ඉන්ධන කාර්යක්ෂමතාව, වාහන නඩත්තු වියදම්, වාහන සේවා සිහි කැඳවීම්, වාහන වියදම් සහ ඔබ ආසන්නයේ ඇති අඩු වියදම් පිරවුම්හල් සහ වෙනත් සේවා සැපයීම නිසා මෙම මෙවලම ඔබගේ මුදල් ඉතිරි කරගැනීමට ඉවහල් වේ. බැකප් සැලසුම් කිරීමේ පහසුකම සමග ඔබගේ දත්ත වල සුරක්ෂිත භාවය තබාගත හැක. වාහනය රියදුරන් අතර හුවමාරුවේදී, දත්ත උපකරණ අතර හුවමාරු කිරීමේ පහසුකම සහිතයි.

Simply Auto හි විශේෂාංග: 
1) ඉන්ධන දුර ඇතුලත් කිරීම, Click 3 කින් සේවා සහ අනෙකුත් වියදම් ලබාගත හැකි වීම.
2) විවිධ සංඛ්‍යාලේකන සහ ප්‍රස්තාර මගින් දුර විමර්ශනය, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීම, ධාවන වියදම් සහ වෙනත් පහසුකම්.
3) වාහන කිහිපයක් ඇතුලත් කල හැකි වීම.
4) උපකරණ කිහිපයක් අතර දත්ත හුවමාරු කල හැකි වීම.
5) දුර හෝ දිනය අනුව සේවා සිහි කැඳවීම ලබාදීම
6) නඩත්තු ඉඟි සටහන්.
7) ඉන්ධන ලදුපත්, නඩත්තු සේවා ලදුපත් එවෙලේම හෝ පසුව එකතු කල හැකි වීම සහ ඇප් එක මගින් ඊමේල් කල හැකි වීම.
8) ඉන්ධන පිරවීම් විස්තර සටහන් ඇප් එක මගින් කෙලින්ම ඊමේල් කල හැකි වීම.
9) ඉන්ධ පිරවුම් සහ නඩත්තු සේවා විස්තර සතිපතා බැකප් සැලසුම් කිරීම, ඉන්ධන දුර සටහන් මාසිකව සහ තෙමසකට වරක් Could වෙත බැකප් වීම සැලසුම් කල හැකි නිසා දත්ත අස්ථානගත වීම පිලිබඳ බිය විය යුතු නැත.
10) Simply Auto කථන ඇතුලත් කිරීමේ පහසුකම සහිතයි. එම නිසා උපකරණය වෙත කථාකර දත්ත ඇතුලත් කල හැක.
11) ඉන්ධන වර්ගය අනුව, ඔක්ටේන් වර්ගය අනුව සහ පිරවුම් ස්ථානය අනුව ඉන්ධන කාර්යක්ෂමතාව මැනිය හැකි එකම ඇප් එක වීම.
12) ඉන්ධන පිරවීම් සඳහා බහු සැකසුම් කල හැකිවීම (kilometer, mile, litre, gallon (US), gallon (UK), km/l, l/100kms, mpg(US), mpg(UK))
13) දුරකතන මතකයට (අභ්‍යන්තර හෝ බාහිර) හෝ ගුගල් ධාවකය මතට දුර සටහන් CSV ගොනු ලෙස භාගත හැකිවීම
14) අර්ධ පිරවීම් කළහැකි වීම.
15) කැමති ලෙස සකස්කළ හැකි අතුරු මුහුණත්.

ගමන්වාර විස්තර සහ වාහන නඩත්තු සේවා ගාස්තු වලට අමතරව පිරවුම් අතර දුර, ඉන්ධන කාර්යක්ෂමතාව සාමාන්‍ය වියදම/ප්‍රමාණය, ඉන්ධන වර්ගය අනුව කාර්යක්ෂමතාව, ඔක්ටේන් වර්ගය අනුව කාර්යක්ෂමතාව, පිරවුම්හල් අනුව කාර්යක්ෂමතාව, දුර අනුව ඉන්ධන දහනය, දිනක ඉන්ධන පරිබෝජනය, දුර අනුව සේවා ගාස්තු, දිනක සේවා ගාස්තුව, ගමන් වාර අනුව වියදම සහ වෙනත් සංඛ්‍යාලේඛන දත්ත Simply Auto මගින් ලබාදේ. මෙම සංඛ්‍යාලේකන ප්‍රගති විමර්ශන ප්‍රස්තාර ලෙස නිරුපනයවේ.

වාහන දුර විමර්ශනයට අමතරව Simply Auto මගින් වාහන නඩත්තු සේවා වලට අදාළ වියදම් සහ වහානයට අදාළ වෙනත් වියදම් සියල්ලේ සටහන් පවතවාගෙන යා හැක. එමනිසා මෙම ඇප් එක වාහන නඩත්තු සහ කළමනාකරණ මෙවලමක් ලෙස භාවිතාකල හැක. තවද මෙමෙ ඇප් එක මගින් අවශ්‍ය අවස්ථාවල නඩත්තු සේවා සිහි කැඳවීම් ලබාදේ.

Simply Auto මගින් ඔබගේ වාහනයේ දුර/ඉන්ධන වාර්තා එහි ලදුපත් සමඟ ඔබවෙත ඊමේල් මගින් ලබාදේ. නැතහොත් ඔබට එම විස්තර ගුගල් ගිණුම හරහා ගුගල් ධාවකය වෙත හෝ ඔබගේ ජංගම දුරකථන මතකයට භාගත කරගත හැක. තවද මෙමෙ විස්තර Fuel Byddy සහිත වෙනත් ජංගම දුරකතනයකට හුවමාරු කරගත හැක. සතියකට, මසකට, තුන් මසකට වරක් දත්ත බැකප් වීමට සැලසුම් කළහැකි නිසා ඔබගේ දත්ත වල පුර්ණ ආරක්ෂාව තහවුරු වේ.

අපට ලිවීමට අමතක නොකරන්න. support@simplyauto.app.

By installing this car maintenance app, you agree to the following privacy policy: https://www.simplyauto.app/policy.html
යාවත්කාලීන කළේ
2023 දෙසැ 19

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන
දත්ත සංකේතනය කර නැත
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

4.5
සමාලෝචන ද21.4ක්

අලුත් මොනවාද

+ Minor improvements and enhancements