Pirith - සෙත් පිරිත්

5.0
1,3 K opiniones
50 k+
Descargas
Calificación del contenido
Apto para todo público
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla
Imagen de la captura de pantalla

Acerca de esta app

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව fuera de línea ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (listas de reproducción) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repetir කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - Revisión de 5 estrellas එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Cantos budistas de Pariththa de la tradición de Sri Lanka. Fácil de escuchar La voz se sincroniza con el texto en estilo karaoke para permitir una fácil lectura.
Actualización
18 jul 2020

Seguridad de los datos

El primer paso de la seguridad es comprender cómo los desarrolladores recopilan y comparten tus datos. Las prácticas de privacidad y seguridad de datos pueden variar en función del uso de la app, la región y la edad. El desarrollador proporcionó esta información y podría actualizarla con el tiempo.
No se comparten datos con terceros
Más información sobre cómo los desarrolladores declaran el uso compartido
No se recopilan datos
Más información sobre cómo los desarrolladores declaran la recopilación

Calificaciones y opiniones

5.0
1,24 K opiniones

Novedades

පිරිත් ගණනාවක තිබුණු අකුරු වැරදි නිවැරදි කළා.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.