භාග සංඛ්‍යා ගණක යන්ත්‍රය

දැන්වීම් අඩංගුය
4.5
සමාලෝචන ද15.7ක්
මි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

පියවරෙන් පියවර භාග ගණනය සහ වීජගණිතය සහිත භාග සංඛ්‍යා ගණක යන්ත්‍රය
විධානය ඇත්ළු කරත්ම ප්‍රතිඵල පෙන්වීම
භාවිතා කල ප්‍රකාශනවල රූපමය විස්තර
‘⊔ ’ භාවිතා කර මිශ්‍ර භාග ඇතුළුකිරීම, උ.දා. 2 1/2

භාග සංඛ්‍යා ගණක යන්ත්‍රය
* පියවරෙන් පියවර ගණනය (ක්‍රියා / අක්‍රිය කරවීමෙ හැකියාව )
* අංක ගණිතමය ප්‍රකාශනයන් (+, -, *, /, ÷). ‘/’ ඔබාගෙන සිටීමෙන් ‘÷’ අතුළුකරන්න.
* භාග සංඛ්‍යාවල මූලයක්
* භාග සුළුකිරීම
* භාග සංඛ්‍යා බෙදීම
* භාග දශම කිරීම සහ දශම භාග කිරීම
* සංඛේතාත්මක භාග සහ ප්‍රකාශයන්
* නිඛිල මූලයන් සුළුකිරීම
* විශාලකර බැලීම

වීජගණිතය
* ඒකජ සමීකරණ x+1=2 -> x=1
* වර්ගජ සමීකරණ x^2-1=0 -> x=-1,1
* බහු පද ප්‍රකාශයන්හි ආසන්න මූලයන්
* ඒකජ මූලයන්හි ක්‍රියා පටිපාටිය, සෑම සමීකරණයක්ම නව පෙළක ඇතුලත් කරන්න, x1+x2=1, x1-x2=2
* බහුපද ප්‍රකාශන දීර්ඝ බෙදීම
* බහුපද ප්‍රකාශන ප්‍රසාරණය කිරීම සහ සාධක
* එක් විඡල්‍යයක් සහිත අසමීකරණ විසඳීම, අඩු ලකුණ (<) සඳහා “(“ සහ වැඩි ලකුණ (>) සඳහා “)” යොදන්න
* ඒකජ සහ බහුපද අසමීකරණ
* පරම අගයන්ගේ අසමීකරණ
* සංයුක්ත අසමීකරණ
* පරිමේය අසමීකරණ
යාවත්කාලීන කළේ
2023 මැයි 27

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
උපාංග හෝ IDs
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
යෙදුම් ක්‍රියාකාරකම, යෙදුම් තතු සහ කාර්යසාධනය, සහ උපාංග හෝ IDs
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

4.6
සමාලෝචන ද14.4ක්

අලුත් මොනවාද

Material3 theme