නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන කරන ලද ලද
බුද්ධ ජයන්ති ත්රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන කරන ලදී.
සූත්ර අන්තර්ගතය, සූත්ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත ඇත.
පිටු අංකය මත ඔබා අදාළ σάρωση පිටුව බලන්න.
මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක βαθμολογία එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු සිටිමු.
ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයකවඩයකවන්එ්එ්ගැටළු සඳහා path.nirvana@gmail.com
Ενημερώθηκε στις
29 Ιουλ 2024