Dhammapada - ධම්මපද කතා චිත්‍ර

5.0
සමාලෝචන 603ක්
ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා

ධම්මපද ගාථා, මුල්වූ කතා වස්තු සහ සිත සන්සුන් කරන චිත්‍ර.


ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.

අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.

තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.

our privacy policy https://pitaka.lk/main/privacy-policy.txt
යාවත්කාලීන කළේ
2023 මැයි 9

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන

ඇගයීම් සහ සමාලෝචන

5.0
සමාලෝචන 563ක්
Kiribathgoda vsmakola
2024 අප්‍රේල් 16
බෞද්ධ අබෞද්ධ කාට උනත් ඉතාමත්ම වැදගත් ඇප් එකක්.
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Sell For
2022 ජූනි 29
මෙඇප් එක හදපු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා . ධර්මය ගැන සොයන ධර්මයෙහි හැසිරෙන ඒවා කරුණු සොයන සෑම දෙනකුටම ඉවහල් වේවි එහෙයින් මේ ඇප් එක සියලු දෙනාටම වටීවි.
පුද්ගලයින් 4කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
සිංහල බුද්ධ පුත්‍රයා (W. L.E.L:)
2021 දෙසැම්බර් 9
🙏
පුද්ගලයින් 8කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

Added privacy policy