පාලි - සිංහල ශබ්දකෝෂය

5.0
සමාලෝචන 287ක්
ද50+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ත්‍රිපිටකය, දහම් පොත පත සහ ධර්ම දේශනා වලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් පහසුවෙන් සොයාගන්නට මේ හරහා ඔබට හැකිය. සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැකිය. දැනට භාවිතා වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් පමණ - මෙහි ඇතුලත් කර ඇත.
තරු 5 ක රේටින් එකක් ලබාදීමෙන් අපව ධෛර්යමත් කරන්න.
සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාන ධාතුව සාක්ෂාත් වේවා.
යාවත්කාලීන කළේ
2024 ජූලි 28

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන

ඇගයීම් සහ සමාලෝචන

5.0
සමාලෝචන 255ක්
Kiribathgoda vsmakola
2023 මැයි 15
බොහෝම පිං වර්තමානයේ අත්‍යාවශ්‍යම ඇප් එකක්
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Deelaka Yuganjith
2020 අගෝස්තු 13
මෙම යෙදුම මගින් අපට පාලි භාෂාව අධ්‍යයනය සඳහා මනාවූ රුකුලක් ලබාදෙයි.
පුද්ගලයින් 12කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Kumudini Menikpura
2020 දෙසැම්බර් 20
අතිශයින්ම විශිෂ්ට,ධර්මයෙහි හැසිරෙන්නන්ට වටිනා යෙදුමකි.
පුද්ගලයින් 9කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

Updated the newest version