සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

5.0
සමාලෝචන 516ක්
ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නොමැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකථනය භාවිතා කළ හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්තනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුළත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව සඳහා සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබ අදාළ ස්කෑන් පිටුව බලන්න.

මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මෙම මෘදුකාංගය සඳහා අප බොහෝ වෙහෙස මහන්සි වී ඇති තරු පහක ශ්රේණිගත කිරීමක් ලබා දීමෙන් අපව ධෛර්යයමත් කරන ලෙස ඉල්ලා සිටිමු.

ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
යාවත්කාලීන කළේ
2022 නොවැ 3

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
කිසිදු දත්තයක් රැස් කරනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් එකතුව ප්‍රකාශ කරන ආකාරය ගැන

ඇගයීම් සහ සමාලෝචන

5.0
සමාලෝචන 453ක්
Kiribathgoda vsmakola
2024 අප්‍රේල් 16
පෙල, අටුවාව, වගේම පාලි, සිංහල භාෂාවෙන් එකම තැනකින් බලාගන්න පුළුවන් මේ ඇප් එක වර්තමානයේ කාටත් ඉතාම වටිනා වැදගත් ඇප් එකක්. බොහොම පින් කටයුතු කරපු සියලුම දෙනාට.
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
AND RBW
2023 ජූලි 26
මෙය නම් අදහා ගත නො හැකි සතුටට කරුණකි. මා දොහොත් මුදුන් දී සාදුකාර දී මේ උතුම් පිංකම සිදු කළ අයට පිං අනුමෝදන් කළෙමි. මා මෙවැන්නක් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් සංකීර්ණ කටයුත්තක් නිසා එය මග හැරුණි. නමුත් ඊටත් වඩා දැක්මකින් හා සැලසුමකින් මෙය සකස් කොට ඇත. සියල්ල එක තැනකින්...සාදු සාදු සාදු !!!
පුද්ගලයින් 7කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Dikiyaya Dasisana
2024 මාර්තු 19
බොහොම හොඳයි
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

බොහෝ වැරදි නිවැරදි කිරීම් එකතු කළා