අලංකාර වෝල්පේපර හා උසස් විශේෂාංග සමග ඔබගේ සංදර්ශකයෙන් බොහෝ දේ ලබා ගන්න. ඔබේම ඡායාරූපවලින් එකක්, Google Earth එකතුවෙන් රූපයක්, Google+ වෙතින් භූදර්ශනයක්, සහ තවත් දේ තෝරන්න. ඔබේ දුරකථනය සැම විටම ඔබේ විලාසය නියෝජනය කරන ලෙස, එය ඔබ කැමති තරම් නිතරම වෙනස් කරන්න.
• වැඩි වෙමින් තිබෙන එකතුවක් රස විඳින්න. Google Earth, Google+, සහ වෙනත් හවුල්කරුවන් වෙතින් වන රූපවලට පිවිසෙන්න.
• ඔබේ විනෝදය දෙගුණ කර ගන්න. ලෝකයට ඔබේ අගුලු තිරය මත එක් වෝල්පේපරයක් පෙන්වන්න, ඔබේ මුල් පිටු තිරය මත ඔබ සඳහා එකක් තබා ගන්න. (Android™ 7.0, Nougat, සහ ඉහළ ඒවා අවශ්‍යයි.)
• සෑම දිනයක්ම අලුතින් අරඹන්න. ඔබේ ප්‍රියතම ප්‍රවර්ගය තෝරන්න එවිට ඔබට සෑම දිනකම නව වෝල්පේපර රූපයක් ලැබෙනු ඇත.
අවසර නිවේදනය
ඡායාරූප/මාධ්‍යය/ගොනු: අභිරුචි ඡායාරූප ඔබේ වෝල්පේපරය ලෙස භාවිතා කිරීමට අවශ්‍යයි.
ගබඩාව: දැනට සකසා ඇති වෝල්පේපරය සංදර්ශනය කිරීමට සහ වෝල්පේපරය ලෙස අභිරුචි ඡායාරූප භාවිතා කිරීමට ඔබට ඉඩ දීමට අවශ්‍යයි.
අලංකාර වෝල්පේපර හා උසස් විශේෂාංග සමග ඔබගේ සංදර්ශකයෙන් බොහෝ දේ ලබා ගන්න.
යාවත්කාලීන කළේ
2020 බිනර 9