ඔබ නිවසක් සැදීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඊට පෙර ඔබ දැනගත යුතු දෑ පහත සඳහන් කර ඇති පරිදි කොටස් වල බෙදා මෙම යෙදවුම තුල අඩංගු වේ.
- ඔබේ නිවස සැලසුම් කිරීම.
- අවම මුදලකින් නිවසක් සකසන ආකාරය
- වාස්තු විද්යානුකුලව ධනය පිරි නිවසක් සැකසීම.
- ඔබ දැනට ජිවත් වන නිවසට සෞභාග්‍ය හා ධනය උදා කර ගන්නා ආකාර
- නිවාස ණයක් ලබා ගැනීම
Kui soovite maja ehitada, peate kõigepealt teadma, et see rakendus sisaldab järgmisi jaotisi.
- kujundage oma kodu.
- Kuidas ehitada maja kõige vähem raha
- Arhitektuuriliselt rikas majahoone.
- Kuidas tuua jõukus ja rikkus majja, kus te praegu elate
- kodulaenu saamine
Värskendatud:
27. sept 2020